හොරෙන් නෙට් සර්ච් කරන්න Browser

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    හොරෙන් නෙට් සර්ච් කරන්න Browser

    Re-post ද දන්නේ නෑ. එහෙමනම් සොරි වෙන්න.

    මේක පාවිච්චි කරන්නේ හොර රහසේ අන්තර් ජාලයේ සැරි සරන්න. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය තහවුරු නොකර වෙන රටක IP එකක් පාවිච්චි කරලා කාටවත් track කරන්න බැරි විදිහට net සෙඅච් කරන්න පුලුවන්.

    මේක proxy එකක් (hidemyass, kroxy, ....) නෙවෙයි. hotpots shield වගෙත් නෙමෙයි. මොකද ඒවගෙන් කරන්න බැරි ගොඩක් දේ මේකෙන් කරන්න පුලුවන්.
    මේක හදලා තියෙන්නේ ගොඩක් ආරක්ශා කරීව අන්තර්ජාලය use කර්න්න. encyption අතුලු ගොඩක් security protocols and security technologies use කරල්ලා තියනවා.

    but ගොඩක් අය මේක use කරන්නේ (මමත් ඇතුලුව) අර යන්න බැරි block කරපු :b සහ ඇතැම් රට වලට විතරක් ඇතුලු විය හැකි sites වලට යන්න. නරක වැඩ කරන්න උගන්වනවා කියලා හිතන්න එපා. මේක ගොඩක් වැදගත්. ඕනම block කරපු site එකකට යන්න පුලුවන්. proxy, hotpots shield වලින් යන්න බැරි ඒවට උනත්.

    වැඩි විස්තර මෙතනින්

    මුලින්ම මේක download කර ගන්න මෙතනින්.

    Windows වලට

    මෙතනින් ගන්න

    ඊට පස්සේ මේ විදිහට install කර ගන්න.

    Step 1 - Installation

    screenshot-win32-installer-splash.png


    screenshot-win32-installer-components.png


    Step 2 - Configuration

    මේක ඔයාලා use කරන්නේ අර මම කරන වැඩේටම නම් ආය වෙන configurations අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලා වැදගත් රහසිගත දේ සදහා use කරනවා නම් කරන්න ඕන දේවල් ටිකක් තියනවා.


    මේ දෙකත් install කර ගත්තොත් ගොඩක් දුරට වැඩේ හරි

    Pilipo and Freecap. මේක optional, අවශ්යම නෑ.

    වැඩි විස්තර සදහා මේක කියවන්න

    Step 3.

    install කරගෙන ඉවර උනාට පස්සේ desktop එකේ තියන shortcut එකෙන් හරි start menu එකෙන් හරි open කර ගන්න.

    ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියන connect කියන button එක click කරන්න. ටික වේලාවකින් browser එක ඕපන් වේවි.

    670px-Use-Tor-With-Firefox-Step-3-Version-2.jpg


    මේක firefox වගේම තමයි. දැන් යන්න බැරි site එකක් address එකක් ගහලා ගිහින් බලන්න. add-ons and extensions install කරන්න පුලුවන්. IDM support කරන්වා.

    මේක හදලා තියෙන්නේ ගොඩක් advanced features එක්ක. but
    අපේ අයට මේක වැදගත් වෙන්නේ අරවා බලන්න. ඒකටයි මම ගොඩක් configuration ගැන කියන්නේ නැත්තෙ.

    ඔයලා anonymity ගැන ගොඩක් care කරන්වා නම් කිසිම ඇඩෝන් එකක් වත් extension එකක් වත් install කරන්න එපා. browser එකෙන් දෙන උපදෙස් හරියටම පිලිපදින්න.


    For Linux/Ubuntu/Mint Users,

    Code:
    sudo add-apt-repository ppa:webupd8team/tor-browser
    sudo apt-get update
    sudo apt-get install tor-browser

    Remove කරන්න

    Code:
    $ sudo apt-get remove tor-browser
    $ rm -r ~/.tor-browser-en

     
    Last edited: