හොරෙන් බලා ft jude Roganz - Wedding Visual

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හොරෙන් බලා ft jude Roganz - Wedding Visual

    මචන්ලා මම ගිය සුමානේ Jude Roganz ගේ යාලුවෙක්ට wedding visual එකක් produce කළා. මේ visual එකට jude ft කළා ... මේක ඇත්ත ලව් story එකක්. jude තමා උගේ යාළුවගේ ඇත්තම supporter . visual එක බලල comment එකක් දාපල්ලා.




    http://youtu.be/8duMkYbGQkY