හොරෙන් බැදීමට උදව්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ela Badapn badala athal eke idala lamai hadala eee lamaige lami hurathal krala marila pala ... :)

    නෑ බං මෝල කරවෙල බදිනවා නෙවෙයි.. :eek:
    රටකට යන්නයි මේ ට්‍රයි එක.. කෙල්ලගෙ ගෙදරින්වත් අපේ ගෙදරින් වත් කැමැත්ත නම් හම්බෙන්නේ නෑ මේ කපේදි...
    ඒකයි අපිම ගේමක් ගහන්න බැලුවේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් දෙන්නා දිස්ත්‍රික්ක දෙකක නම් ඒත් ප්‍රශ්නයක් නැද්ද ?

    රෙජිස්ටාර් එක්කෙනෙක්ගෙ දිස්ත්‍රික්කෙ බොරුවට දානව :yes: මං දන්න අයිය කෙනෙක්ට එහෙම දැම්ම ඌ හද්ද ඩොටේ අක්ක මෙහෙ අයියගෙ ඇඩ්‍රස් එක බොරුවට මෙහෙ එකක් දාල රෙජිස්ටර් කරල දුන්න :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රෙජිස්ටාර් එක්කෙනෙක්ගෙ දිස්ත්‍රික්කෙ බොරුවට දානව :yes: මං දන්න අයිය කෙනෙක්ට එහෙම දැම්ම ඌ හද්ද ඩොටේ අක්ක මෙහෙ අයියගෙ ඇඩ්‍රස් එක බොරුවට මෙහෙ එකක් දාල රෙජිස්ටර් කරල දුන්න :yes:

    machn ehema demmama api visa apply karaddi boruwa maattu wenawa neda ? :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    machn ehema demmama api visa apply karaddi boruwa maattu wenawa neda ? :sorry:

    ආ එව්ව දන්නෑ ඌ නං රට යන්න බලාපොරොත්තුවෙන් හිටපු එකෙක් නෙමේ නිකං බැන්දෙ උඹ එහෙනං ඉතිං පොඩ්ඩක් කට්ට කාල හරි හරි ඇඩ්‍රස් දාල බැඳපං නැත්තං පස්සෙ ප්‍රශ්න ආවොත් ඊට වඩා කට්ටක් කන්න වෙනවනෙ :sorry:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ එව්ව දන්නෑ ඌ නං රට යන්න බලාපොරොත්තුවෙන් හිටපු එකෙක් නෙමේ නිකං බැන්දෙ උඹ එහෙනං ඉතිං පොඩ්ඩක් කට්ට කාල හරි හරි ඇඩ්‍රස් දාල බැඳපං නැත්තං පස්සෙ ප්‍රශ්න ආවොත් ඊට වඩා කට්ටක් කන්න වෙනවනෙ :sorry:

    anna ekane machan.. eka danger neh...
    thanks bro...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    gewal walata lium yanne na bn
    registrar hambela ahapan hariyatama wena widiha
    AG office eken letter ekak ganna onada koheda
    sakshi innawa nam banduwa
    wade close
    hariyatama danna ekekgen ahapan
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gewal walata lium yanne na bn
    registrar hambela ahapan hariyatama wena widiha - good idea bro
    AG office eken letter ekak ganna onada koheda :sorry:
    sakshi innawa nam banduwa :yes:
    wade close
    hariyatama danna ekekgen ahapan

    thanks macho...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් දන්න විදිහට බදින්ඩ සති තුන 4කට කලින් ගිගින් රෙජිස්ටාර්ට කියල එතන තියෙන කොල වගයක් පුරවන්ඩ ඔනෙ...ඊට පස්සෙ ඒක චෙක් කරන සීන් එකක් තියෙනව..ඒක ගෙදරට ඇවිත් නෙමේ චෙක් කරන්නෙ දිස්ත්‍රීක් විවාහ ලේකම් කාර්යාලයෙන්ද කොහෙද...එහන් ok එක ආවට පස්සෙ බදින්ඩ පුලුවන්...ගෙදරට කියන්නෙ නැ..
    :yes: දිස්ත්‍රික්ක දෙකක නම් ලොකු කේස් එකක්. බොරු ඇඩ්‍රස් දාල ඒ රෙජිටාර්ට අයිති බල ප්‍රදේශෙ විදිහට බදින්න ඕන. තාවකාලික සහතිකේ එවෙලම දෙනව. ඔරිගිනල් එක ඇඩ්‍රස් දාපු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් ගන්න ඕන
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් දෙන්නා දිස්ත්‍රික්ක දෙකක නම් ඒත් ප්‍රශ්නයක් නැද්ද ?

    :yes::yes:එතකොට බදින දිස්තීකයේ රෙජිස්ටාර්ට දෙන්ඩ ලියුමක් දෙනව...ඒක අතට දෙනව අවුලක් නැ...කොහොමත් බදින්ඩ සති 4කටවත් කලින් දෙන්නම් අදාල රෙජිස්ටාර්ල ගාවට යන්ඩ ඔනෙ..
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: දිස්ත්‍රික්ක දෙකක නම් ලොකු කේස් එකක්. බොරු ඇඩ්‍රස් දාල ඒ රෙජිටාර්ට අයිති බල ප්‍රදේශෙ විදිහට බදින්න ඕන. තාවකාලික සහතිකේ එවෙලම දෙනව. ඔරිගිනල් එක ඇඩ්‍රස් දාපු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් ගන්න ඕන

    :yes::yes: බොරු ඇඩ්රස් දාන එක කොහොමත් කේස්....ගෙදරට ලියුම් යවන්නෙ නැ ඒක නිසා අවුලක් නැ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes: දිස්ත්‍රික්ක දෙකක නම් ලොකු කේස් එකක්. බොරු ඇඩ්‍රස් දාල ඒ රෙජිටාර්ට අයිති බල ප්‍රදේශෙ විදිහට බදින්න ඕන. තාවකාලික සහතිකේ එවෙලම දෙනව. ඔරිගිනල් එක ඇඩ්‍රස් දාපු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් ගන්න ඕන

    got what I needed...
    Thanks bro
     
    • Like
    Reactions: Pessimist