Hutto oya 1st world ratawal atha lossa ara anik hama ratema thathwe lankawatath wada anthai..
Ithin meeta wada mona padida, lankawe kammali haththata gewanawa wadi..
Umbala wage rate nama kaala rata pawa deela boru kiyan refugee gahana balan inne kariyo thama meke wadi..
ඔය ෆ්‍රස්ට් වර්ල්ඩ්න් රටවල් ඔහොම වෙලා තියෙන්නෙ අනිත් රටවල් කොල්ලකාලා තමයි. දැක්කනෙ ට්‍රම්ප්.
ඉතිං රටේ පාලකයො වගේම තමයි ජනතාවත් . හරි විදිහට ලංකාවේ මොනවාද කරන්න පුලුවන්. අඩුම තරමෙ කුකුල් කොටුවක් වත් දාන්න බෑ.
Hora wada karana godak un kiyanne
,,"මේවා කිසිම දෙයක් අපි යනකොට අරං යන්නෙ නෑනෙ."
kiyala, habai unta kiyanna baha marena tikata, ebawa danagena niwaradi dewal witharak karapalla kiyala.
එහෙම කියන්න බෑනෙ යාලු.
දැං ඔයාලා නිදහස් අද්‍යානයෙන් ඉගෙනගෙන ලංකාවෙ දියුණු කලා නම් ඔය සාමාන්‍යය මිනිස්සුන්ට මෙහෙම ජීවිතේ ගැටගහගන්න වෙන්නෙ නෑනෙ.
දැං මේකේ කමෙන්ට් කරන පිටරට ඉන්න සීයට 80ම ගවර්මන්ට් යුනිවර්සිටි අය
උන් රට ගියාම ලංකාව දියුණු වෙන්නෙ නෑ.
එහෙමයි කියලා ලංකාවේ ඉන්න උන් මැරෙනකම්ම මේකෙ ඉන්න ගෙම්බො කියන දේවල් අහලා ජීවිතේ නාස්ති කරගන්න ඔනේම නෑ.
හැමෝටම අයිතියක් තියනවා හොද ජීවිතයකට. ලංකාව ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට නොතේරුණාට.