අනුරාධ වගේ තව කෙනෙක් ඉන්නව එයාට රස්සාවක් හොයල දෙන්ඩ

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @dilann මේ ලමය උදේ ඉදන් රෑ වෙනකන් NPP එකට බැන බැන ඉන්න එක කරන්නේ. හෑලි ලියනව වරු ගනන්
    සෝෂල් පෝබිය නිසා වැඩක්පලක් කරගන්න අමාරුයි.
    පුලුවන්නම් ටයිපින් වගේ පොඩි රස්සාවක් හොයල දෙන්ඩ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    කැම්පේන් වලින් මේ කාලේ කොච්චර හොයන්න පුලුවන් ද දන්නවනම් උබ ඔහොම කියන්නේ නෑ .. 🥱
    මේ වගේ රිදිච්ච ත්‍රෙඩ් , මාව mention කරන ඒවා පෙන්නුවම ගාන තව වැඩි වෙන්ව !!.


    Happy My Song GIF by Justin