DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ, පොඩි සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා එයාපෝට් එක සහ කස්ටම් එක සම්බන්ධව.

    දැන් ඔය රට ඉඳන් එන අයට බෝතලයක් හෝ එකාමාරක් ඩියුටි ෆ්‍රී කියනවනේ, ඊට වඩා ගේන්න බෑ කියනවනේ. ඒ කියන්නේ ඩියුටි ගෙවලා ඕන තරම් බෝතල් ගේන්න පුලුවන්ද?

    අනිත් එක යාලු, ඔය රත්තරන් හොරෙන් ගෙනල්ලා අහුවුණයි අරවයි මේවයි කියන්නේ. ඉතින් රේග්‍ය්වට Declare කරලා අදාල බද්ද ගෙව්වොත් ඒව අරන් එන්න දෙනවද?

    සිගරට් නම් එහෙම නෙමේ. කොහොමත් තහනම් කියලා දන්නවා.

    හිනාවෙන්නෙපා. දැනගන්න අහන්නේ.

     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Business purpose newe genne kyl peenwa nam Gold jewellers 5 pounds wenkm awulk na.
    Bottles nam 3-4k no issue
    gewala gannwa nam eliye market pricema watenwa