හොර ඇමතියා මහන වී ශාසනය කයි

rope

Banned
Mar 11, 2011
507
74
0

බුදුන් යුව රජුව සිට එය අතඇරියේ රජකමට වඩා සසර දුක නිවීම වඩා වැදගත් දෙයක් නිසයි. උන් වහන්සේ රජකම නැතිනම් දේශපාලනයට වඩා නිවන් මග අවභෝධකර ගැනීම ගැන දේශනාකලත් අපේ ගම්මන්පිල මහත්තයා ඒ හාමුදුරැවන්ට පක්ෂයක් පවා ලබා දී සංඝ භේදය ස්ථාපනය කරන ලදී. සංඝයා භේද කිරීම ආනන්තරිය පාපකර්මයක්. ඉතින් ඒ පව මෙලෙස ගෙවනු හැකි වේවිද. තම වර්ථමානය වෙනුවෙන් මුළු මහත් සාශනයටම වින කල මේ වගේ අය මේ කරන්නේ මොකක්ද.. රෑපවාහිනි පත්තරවල දාගෙන සසරින් එතෙරවෙන්නේ කොහොමද.. දස සිල් සමාදම් වුනත් මෙයා බලය අත් හරීවිද@…. අපි මොහුට අනුකම්පාකරමු ඒ බුදුන් සරණ ගිය අප හට මේ මොහොතේ කල හැකි එකම දෙයයි..
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
ඇමති කෙනා හොර නම් තමන් පත් කරගත්තේ ඇයි?
 

panapana

Member
Mar 2, 2011
511
6
0
Oya kiyanna yanne Patali Champika hisa boo gaapu eka gana wenna ona. Miniha mahana wenawa nemei machan, sambubathwa jayanthiya wenuwen thatte gaala dawas gaanak dasa sil samaadan wenawa.
Anika paksha beda amathaka karala baluwoth Patali aththatama wadak karana porak. Minihata hora amathiya kiyala kiyana ekanam asadaaranai.
:yes::yes::yes::yes:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අපි පත් කරේ නෑ.. උපාසක අම්මල තමයි පත් කලේ :yes::yes::dull::dull::dull:
උපාසකම්මලාව දූෂිත සංඝයා ගොනාට අන්දලා තියෙන්නේ. උන් එක්ක බුදියගෙන සසරෙන් එතෙර වෙන්න බලන අයත් ඉන්නවා.
:angry::angry::angry:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මේකට කියන්නේ රවටිලිකාර දේශපාලනය කියලා.බුදු දහම මාකට් කරමින් චන්දය ඉල්ලන එක.බුද්ධාගම විකුනා දේශපාලන වරප්‍රසාද භුක්ති විඳීම
:angry::angry::angry: