හොර ඔප්පුවක් ලියලා මගේ ඉඩමට
මචන් මට ලොකු උපදෙසක් ඔනේ...
මම මීට අවුරුදු 2කට කලින් ලෑන්ඩ් සේල් එකකින් ගත්තු ඉඩමක් නිතර බලන්න යන්න බැරි උනා මට. ඒක දැන් වෙන එකෙක්ට හොර ඔප්පුවක් ලියලා... අද ඉඩමට ගියාම තමයි ඒක දන්නේ....
මම දැන් මොකක්ද කරන්න ඕනේ මචන්...
ලෑන්ඩ් සේ එකේ අයිති කාරයා මගේ උදවුවට ඉන්නවා....
මට නීතිමය උපදෙසක් දෙන්න... දන්න අය...
ලොකු උදව්වක් ...

100% true