කොල්ලනේ..මට පොඩි උදව්වක් ඕනේ..මගේ අක්කගේ පොඩි එකා ඉස්කෝලෙට දාගන්න හොර ඔප්පුවක් හදාගන්න ඕනේ. මම දන්නවා මං මේ අහන්නේ නීති විරෝධී වැඩක් කියලා..එත් අපිත් ගිය ඉස්කෝලේ, දැන් අපි ඉන්න පැත්ත සීමාවට අයිති නෑලු. 
එත් අපි තරම් වත් ළඟ නැති හද්ද ඩොටේ එවුන් උන්ගේ ළමයිව දාගන්නවා සල්ලි බලෙන්.. 
මගේ යාලුවෙක්ගෙ ගෙයක් තියෙනවා ඉස්කෝලේ ලගම. ඉතිං අපි එකේ address එකට ඔප්පුවක් හදලා දාන්න බැලුවේ.
කොහොමද මේ වැඩේ 100% මාට්ටු නොවෙන්න ආරක්ෂිත විදියට කරන්නේ.? මේ වැඩේ හැමෝම කරන දෙයක් නේ. කරපු කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් ලැබුනොත් ලොකු හෙලුපක්..