හොර ගෑනී වෙත ලියමි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හොර ගෑනී වෙත ලියමි

    ළගදී ඉදන් අපේ මිනිහගේ ඇදුම් හෝදද්දි අහුවෙනවා එයාට හංගන්න අමතක වෙච්ච කොන්ඩම් පැකට් මට..ඒකෙම්ම පේනවා මගේ මිනිහා විශ්වාස කරන තරම උඹ...

    ඉස්සර වැඩ ඇරිලා ආව ගමන් කාල පුටුවක් උඩ වාඩිවෙලා ඔහේ හිටපු මිනිහා ජිම් යනවා කොලොස්ටරෝල්ලු එයාට ..ස්තූති කරන්න ඕනා බං උඹට තඩි බඩ බැස්ස නිසා මදිවෙලා අයින් කරපු ඇඳුම් වගයක් ආයේ අදින්න දෙන්න පුළුවන් උනා එයාට...

    කෙස් ගහක් ඉදෙන්න දෙන්නේ නැහැ ඩයි කරනවා කොන්ඩේ ලස්සනට...
    " ඔයා නම් මාර වාසනාවන්තයි ලස්සන හස්බන් කෙනෙක් ඉන්නවා ඔයාට"..
    මිනිස්සු කියද්දි ආඩම්බර දැනෙන්නේ මට..

    ඉරිදට ගෙදරට වෙලා ළමයි එක්ක සෙල්ලම් කරපු මිනිහට දැන් පාටි' මළගෙවල් ' දානේ ගෙවල් හරි හරියට. ...
    කමක් නැහැ බං ළමයින්ගේ අම්මා මැරිලා නැහැ තාම..

    දන්නවා වියදම් කරන බව මිනිහා උඹට...කමක් නැහැ බං බඩගින්නේ අයාලේ යන්න බැල්ලියෙකුට කන්න දෙනවා කියලා හිත හදාගන්නවා මම..

    මුස්ලිම් ගෑනු තමන්ගේ මිනිහා හත් දෙනෙක් එක්ක බුදියලා එනකල් ඉවසනවා නම්..ඉස්සර රජවරුන්ගේ අගබිසව තමන්ගේ මිනිහ ගෑනු 1500ක් එක්ක බුදියන කල් හිත හදන් හිටියනම්...
    පැය කීපයක් උබේ බඩ උඩ ඉදලා මගේ මිනිහා ගෙදර එන එක ඉවසන්න බැරිද?.මට...

    මම මගේ දරුවන්ගේ අම්මා...
    මිනිහගේ කසාද ගෑනි . .
    සමාජෙට යහපත් බිරිදක් කාන්තාවක්...

    උඹ මගේ මිනිහගේ හොර ගෑනි..
    සමාජෙට උඹ වේස බඩුවක්...

    බැරි උන කාලෙක ඉන්නවා වතුර ටිකක් දෙන්න මට මගෙ දරු පැටව් ටික...

    උඹට බැරි උන කාලෙක වතුර උගුරක් දෙන්න එයිද උඹ රෙද්ද උස්සපු මිනිස්සු ටික...

    ❤️❤️❤️❤️❤️❤️❤️
     
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේකට මොකක්ද කියන්නෙ කියලයි හිතාගන්ඩ බැරි..පත්තිනි කතාව මතක් උනා.. :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හොර ගෑනි:

    බැරි වෙනකං ජීවත් වෙන්නෙ නෑ ඒඩ්ස් බං මට
    මෙච්චර කල් කොන්ඩම් දැම්මෙ පව් කියල හිතල උඹට
    මාසෙට සැරයක් වත් නගිනවා ඇතිනෙ මිනිහ උඹෙත් බඩ උඩට
    ආයෙ දාන්නෙ නෑ කොන්ඩම් උඹටත් හොඳ වැඩේ වටේ යන එකා ඉස්මුදුනෙ තියං ඉන්නවට :rofl:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    හොර ගෑණුන්ට කසාද ගෑණු ලියුම් ලියනවා වැඩියි වගේ මේ ටිකෙ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,377
    113
    හොර ගෑනි:

    බැරි වෙනකං ජීවත් වෙන්නෙ නෑ ඒඩ්ස් බං මට
    මෙච්චර කල් කොන්ඩම් දැම්මෙ පව් කියල හිතල උඹට
    මාසෙට සැරයක් වත් නගිනවා ඇතිනෙ මිනිහ උඹෙත් බඩ උඩට
    ආයෙ දාන්නෙ නෑ කොන්ඩම් උඹටත් හොඳ වැඩේ වටේ යන එකා ඉස්මුදුනෙ තියං ඉන්නවට :rofl:

    :shocked::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොර ගෑනි:

    බැරි වෙනකං ජීවත් වෙන්නෙ නෑ ඒඩ්ස් බං මට
    මෙච්චර කල් කොන්ඩම් දැම්මෙ පව් කියල හිතල උඹට
    මාසෙට සැරයක් වත් නගිනවා ඇතිනෙ මිනිහ උඹෙත් බඩ උඩට
    ආයෙ දාන්නෙ නෑ කොන්ඩම් උඹටත් හොඳ වැඩේ වටේ යන එකා ඉස්මුදුනෙ තියං ඉන්නවට :rofl:

    :rolleyes:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51

    Opss///