හොර චන්ද හෙලිවෙයි - රත්නපුරේ කානුවක චන්ද ක#
රත්නපුරේ කානුවක තබී අහුලාගත්තේ යයි කියන ජන්ද පතිකා තොගයක් කරැ ජයසූරිය මැතිදුන් විසින් ඊයෙ මහනාහමි වරැන්ට ඉදිරිපත් කරන ලදි. සියලු ජන්ද කොල සරත් පොන්සේකා මහතාට ජන්දය දුන් ඒවා බවත් ඇතැම් ඒවා ජන්දය අවලංග වන අයුරින් ලකණු කල ඒවා බවත් ඔහු පැවසීය. මෙම කොළ ජන්ද පෙට්ටි වලින් ඉවත් කල ඒවබව ඇග කරැ ජයසූරිය මහතාගේ උත්සාහය විය. අවාසනාවක මහත ජන්දය පාවිච්චි කල අප පමණක් දන්නා රහසක් මෙය සැලසුම් කල ජන්දය භාවිතා නොකල පුද්ගලයාට අමතක විය.
එනම් මාගලක් බදුවූ ජන්ද කොළය පෙට්ටියට දැමීමට දෙකට හෝ තුනකට නොව පස් හය වතාවක් නැමීමට සිදු වූ බවයි. කරැ ජයසූරිය මහතා රැගෙන ආ ජන්ද කොළ වල කිසිදු නැවුම් සලකුනක් නොවුනි.
එබැවින් මෙම ජන්ද පතිකා කාණුවක තිබී අහුලාගත් ඒවාද නැත්නම් පෙට්ටි වලට දාගත නොහැකිව ඉතිරි වූ ඒවාදැයි සැකියක් උපදී.

okkoma sooy ekata tiyenawa man hithanne minissu naman nathuwa chande danna ati balamuko eketh hati neda 