හොර නෝට්ටු හදුනා ගමු

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thanxz
    rep +
    තව ප්‍රශ්නයක් තියනවා දැන් ඔය සේරම දේවල් වහල හොර සල්ලියක් ගැහුවොත් මොකද වෙන්නේ :oo:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Thanxz
    rep +
    තව ප්‍රශ්නයක් තියනවා දැන් ඔය සේරම දේවල් වහල හොර සල්ලියක් ගැහුවොත් මොකද වෙන්නේ :oo:
    ur welcome machan
    ochchara loku dewal karala hora nottu gahaganna amaru athine
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thanxz
    rep +
    තව ප්‍රශ්නයක් තියනවා දැන් ඔය සේරම දේවල් වහල හොර සල්ලියක් ගැහුවොත් මොකද වෙන්නේ :oo:
    අපි වගේ සීමිත සම්පත් තියෙන කෙනෙක්ට ඕව ගහන්නන බහෙනේ මචන්..:sorry:
    හිතපන් ඕකට ඕන කොඅල අපිට ගෙදර හදන්න බැහැනේ:sorry:.ඒවා ගෙන්නන්න ඕනේ.:eek:
    ගෙන්නද්දී අහනවා ඇයි මේ කියල..:baffled:
    ඕකට ඕන printer ඒක ගෙදර තියෙන එකෙන් ගොඩක් වෙනස්නේ:rolleyes:..එකක් ගෙදර හදන්න
    බැනේ:sorry:.ගෙන්නද්දී ආයේ අරුන් අහනවා මොකටද ගෙන්නන්නේ කියල.:baffled:.
    ඉතින් ඕවට උත්තර දෙන්නයි:oo: සල්ලි ගහන්නයි එපා වෙන්නේ නැද්ද
    2.gif
    කෝටියක් දෙනවා
    කිව්වත්.. :lol:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මාතර කිඹුලා;10417553 said:
    ආරංචියෙ විදිහට වතිලයත් බිස්නස් එකට බැහැලලු:shocked::shocked::shocked:
    :shocked::cool: