වෙල්කම්
ඔන්න මම අද කියන්න යන්නේ එළකිරියේ ඉන්න කුපාඩියෙක් , එළකිරියේ ඉන්න මගේ පරම හතුරා
ගැන
මූ කොහොමද කිව්වොත් හැරීම වනචර හිතක් තියන එකෙක්
දැනට ඕකට ගෑනු හතරකුයි
ළමයි 13 කුයි ඉන්නවා
හැබැයි උගේ හිතේ තාම හුරතල් පොඩි එකෙක් කියල
මේ ලඟදි මූට කෙල්ලෙක් කොට්ටම්බා අටේකින් අතෙන්ට ගහල
(අනේ මන්ද මොකද කියල
)
මූ කරපු අනිත් වල් වැඩේ තමයි මේ ලඟදි ලන්ඩන් ගිහින් එහේ තාරාවෝ දෙන්නෙක් ගැබිණි කොරල
එහේ රැජින මූව හොයනවලු එහේ ඇවිත් වල්කන් කොරාට
දැන් ඕගොල්ලෝ බලනවා ඇති මම මේ මොකාටද එන්න හදන්නේ කියල
මේ මම කියන එකා අද අපි හැමෝටම හොරෙන් 5000 වෙනි පොස්ට් එකත් කොටල
ඉතින් අපි මූට නිකන් සුභ පතන්නේ නැතුව ... හොඳවයින් තුන හතරක් කියල සුභ පතමුද
මොනා උනත් හිත හොඳ එකානේ
... දැන් ඕගොල්ලෝ බලයි කෝ මූ කවුද කියල
ඔන්න එහෙනම් අප්පුඩි නොගැහුවට කමක් නෑ 
මම මේ මෙච්චර වෙලා හොඳ කිව්වේ මෙන්න මූ ගැන තමයි
එළකිරියේ කෙල්ලෝ නම් ඉතින් ඕකගේ අවතාරෙ දැක්ක ගමන් අඳුරගනියි 

ඔය දන්නේ නැති අයට
කිව්වොත් මූ තමයි එළකිරියේ සුදු පූසා ඉතින් අපි ඔක්කොම හොඳ සිංහලෙන් මූට සුභ පතමු 

මචන් උඹ මට එළකිරියේ හම්බවෙච්ච හොඳම යාලුවෙක්
මගේ සුභ පැතුම් දිගෙන් දිගටම පොස්ට් ගහන්න ශක්තිය ලැබේවා 
ඔන්න මම අද කියන්න යන්නේ එළකිරියේ ඉන්න කුපාඩියෙක් , එළකිරියේ ඉන්න මගේ පරම හතුරා
ගැන
මූ කොහොමද කිව්වොත් හැරීම වනචර හිතක් තියන එකෙක්
දැනට ඕකට ගෑනු හතරකුයි
ළමයි 13 කුයි ඉන්නවා
හැබැයි උගේ හිතේ තාම හුරතල් පොඩි එකෙක් කියල
මේ ලඟදි මූට කෙල්ලෙක් කොට්ටම්බා අටේකින් අතෙන්ට ගහල
(අනේ මන්ද මොකද කියල
)මූ කරපු අනිත් වල් වැඩේ තමයි මේ ලඟදි ලන්ඩන් ගිහින් එහේ තාරාවෝ දෙන්නෙක් ගැබිණි කොරල

Last edited: