හොර පූසගේ වැඩ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙල්කම් :rofl: ඔන්න මම අද කියන්න යන්නේ එළකිරියේ ඉන්න කුපාඩියෙක් , එළකිරියේ ඉන්න මගේ පරම හතුරා :growl: ගැන :yes: මූ කොහොමද කිව්වොත් හැරීම වනචර හිතක් තියන එකෙක් :dull: දැනට ඕකට ගෑනු හතරකුයි :growl: ළමයි 13 කුයි ඉන්නවා :nerd: හැබැයි උගේ හිතේ තාම හුරතල් පොඩි එකෙක් කියල :eek: මේ ලඟදි මූට කෙල්ලෙක් කොට්ටම්බා අටේකින් අතෙන්ට ගහල :sorry: (අනේ මන්ද මොකද කියල :eek:)
    මූ කරපු අනිත් වල් වැඩේ තමයි මේ ලඟදි ලන්ඩන් ගිහින් එහේ තාරාවෝ දෙන්නෙක් ගැබිණි කොරල :shocked:
    එහේ රැජින මූව හොයනවලු එහේ ඇවිත් වල්කන් කොරාට :sorry: දැන් ඕගොල්ලෝ බලනවා ඇති මම මේ මොකාටද එන්න හදන්නේ කියල :rofl: මේ මම කියන එකා අද අපි හැමෝටම හොරෙන් 5000 වෙනි පොස්ට් එකත් කොටල :frown: ඉතින් අපි මූට නිකන් සුභ පතන්නේ නැතුව ... හොඳවයින් තුන හතරක් කියල සුභ පතමුද :frown: මොනා උනත් හිත හොඳ එකානේ :) ... දැන් ඕගොල්ලෝ බලයි කෝ මූ කවුද කියල :confused: ඔන්න එහෙනම් අප්පුඩි නොගැහුවට කමක් නෑ :growl:





    මම මේ මෙච්චර වෙලා හොඳ කිව්වේ මෙන්න මූ ගැන තමයි :dull: එළකිරියේ කෙල්ලෝ නම් ඉතින් ඕකගේ අවතාරෙ දැක්ක ගමන් අඳුරගනියි :frown:


    image.php


    :rolleyes::rolleyes::rolleyes:


    ඔය දන්නේ නැති අයට :shocked: කිව්වොත් මූ තමයි එළකිරියේ සුදු පූසා ඉතින් අපි ඔක්කොම හොඳ සිංහලෙන් මූට සුභ පතමු :yes::yes:


    මචන් උඹ මට එළකිරියේ හම්බවෙච්ච හොඳම යාලුවෙක් :yes::yes: මගේ සුභ පැතුම් දිගෙන් දිගටම පොස්ට් ගහන්න ශක්තිය ලැබේවා :)


     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පිස්සු පූසට මගෙන් සුබ පතුම්!
    මූ නම් හෙන වලා තමයි, පේනවනෙ ඉන්න තැන :lol::lol::lol::lol:

    a_cat_named_lucky.jpg
     
    Last edited: