41.25
අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්රී අයියා විතරයි කියලා......මරුනෙ : මට නම් 48 යි අර්ධ ශතකයට තව දෙකයි

වයස 90ක් ද?rocat 90

හොර බොරු නෑ වංචා නෑ.....
එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................
අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්රී අයියා විතරයි කියලා......
බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............
පීතියි...පීතියි...............
අර අරුණයට 41 ලුද?
ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........![]()

රෙද්ද ඉස්සුවා ම පේන් ඕන 3යි, නමුත් උඹේ 41ක් පේනව නම් බොට ලෙඩක් පොඩි අයියේ..............වරෙන් 41 පෙන්නන්න උබට රෙද්ද උස්සලා නාකි හම්පඩ කිඹුලෝ![]()

රෙද්ද ඉස්සුවා ම පේන් ඕන 3යි, නමුත් උඹේ 41ක් පේනව නම් බොට ලෙඩක් පොඩි අයියේ..............![]()
Rep comment ekata thank you
attatama umbata 48k da ban? boru neh? 48k nam patta satutui ban. api wage wayowurdha porawal nikan kollo wage inna ekata-dath kimbula
ඔව් මට 48 යි මගෙ පුතාට 18 යි. එයත් එළකිරි එකේ සාමජිකයෙක්

taththai puthai dennama ekata wala balanawa neda?![]()
හොර බොරු නෑ වංචා නෑ.....
එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................
අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්රී අයියා විතරයි කියලා......
බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............
පීතියි...පීතියි...............
අර අරුණයට 41 ලුද?
ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........![]()
මාමා............අරුණ මාම 1947 ඉපදිල තියෙන්නේ. නමේම තියෙන්නේ දාල. පොර තමා නිල වශයෙන් දැනට වයසකම එළකිරි සාමජිකය.