හොර බොරු නෑතුව වයස කීයද දෑන් ?

හොර බොරු නෑතුව ව&#3514

  • Less than 20

    Votes: 29 14.7%
  • Between 20-25

    Votes: 100 50.8%
  • Between 26-30

    Votes: 42 21.3%
  • Between 31-40

    Votes: 19 9.6%
  • Greater Than Naughty 40s

    Votes: 7 3.6%

  • Total voters
    197
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොර බොරු නෑ වංචා නෑ.....
    එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................:D

    මරුනෙ : මට නම් 48 යි අර්ධ ශතකයට තව දෙකයි
    අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්‍රී අයියා විතරයි කියලා......:dull:
    බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............:D:lol:
    පීතියි...පීතියි...............:D:P

    අර අරුණයට 41 ලුද?:baffled::baffled:
    ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........:P:P:angry:
     
    aruna47

    Well-known member
  • හොර බොරු නෑ වංචා නෑ.....
    එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................:D

    අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්‍රී අයියා විතරයි කියලා......:dull:
    බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............:D:lol:
    පීතියි...පීතියි...............:D:P

    අර අරුණයට 41 ලුද?:baffled::baffled:
    ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........:P:P:angry:

    වරෙන් 41 පෙන්නන්න උබට රෙද්ද උස්සලා නාකි හම්පඩ කිඹුලෝ :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරෙන් 41 පෙන්නන්න උබට රෙද්ද උස්සලා නාකි හම්පඩ කිඹුලෝ :lol::lol:
    රෙද්ද ඉස්සුවා ම පේන් ඕන 3යි, නමුත් උඹේ 41ක් පේනව නම් බොට ලෙඩක් පොඩි අයියේ..............:rofl::rofl::P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රෙද්ද ඉස්සුවා ම පේන් ඕන 3යි, නමුත් උඹේ 41ක් පේනව නම් බොට ලෙඩක් පොඩි අයියේ..............:rofl::rofl::P

    Rep comment ekata thank you
    attatama umbata 48k da ban? boru neh? 48k nam patta satutui ban. api wage wayowurdha porawal nikan kollo wage inna ekata-dath kimbula

    ඔව් මට 48 යි මගෙ පුතාට 18 යි. එයත් එළකිරි එකේ සාමජිකයෙක්
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    Rep comment ekata thank you
    attatama umbata 48k da ban? boru neh? 48k nam patta satutui ban. api wage wayowurdha porawal nikan kollo wage inna ekata-dath kimbula

    ඔව් මට 48 යි මගෙ පුතාට 18 යි. එයත් එළකිරි එකේ සාමජිකයෙක්

    taththai puthai dennama ekata wala balanawa neda?:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හොර බොරු නෑ වංචා නෑ.....
    එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................:D

    අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්‍රී අයියා විතරයි කියලා......:dull:
    බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............:D:lol:
    පීතියි...පීතියි...............:D:P

    අර අරුණයට 41 ලුද?:baffled::baffled:
    ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........:P:P:angry:

    අරුණ මාම 1947 ඉපදිල තියෙන්නේ. නමේම තියෙන්නේ දාල. පොර තමා නිල වශයෙන් දැනට වයසකම එළකිරි සාමජිකය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරුණ මාම 1947 ඉපදිල තියෙන්නේ. නමේම තියෙන්නේ දාල. පොර තමා නිල වශයෙන් දැනට වයසකම එළකිරි සාමජිකය.
    මාමා............:oo::oo::angry::angry:
    අවුරුදු 66ක් වයස එකෙක්ට මාමා කියනවා ද...............

    කිරි කිත්තා....කිරි කිත්තා..............:P:P:P