හොර බොරු නෑ වංචා නෑ.....
එන අවුරුද්දේ මාර්තුවලට 39ත් ඉවරයි ඕං..................
අෆ්ටෙ සිරි...මම හිතුවෙ මට වැඩිමල් එකයි ඒ හ්රී අයියා විතරයි කියලා......
බොලේ මට වඩා වැඩිමල් තව කොකටුවො දෙන්නෙක් ම ඉන්නව නොවැ..............
පීතියි...පීතියි...............
අර අරුණයට 41 ලුද?
ඕක ගේ ටොං පච...ඕකට 66ක් වෙනව දැං..........![]()








සිදිලා!!!41 පෙන්නනම් උබේ කිඹුලිට.. කට ඇරන් ඉන්න කියපන්![]()




