බයික් එකට පෙට්රල් ගහන්න සල්ලි නෑ කියල සල්ලි හූරගන්න මගඩියක් යනවා මරදාන පැත්තේ මාත් අහුවුනා.හෙන බොරුවක් පව් කියලා 50ක් දුන්නා පරිස්සමෙන් කොල්ලො දෙන්නෙක් ඉන්නේ. Shed එක කොහෙද කියලත් ඇහුවා. ආයි නම් සත පහක් දෙන්නෑ මොකෙකුටවත්.ලන්කාව පුරා යන වැඩක්...