හොර මගඩියක්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බයික් එකට පෙට්‍රල් ගහන්න සල්ලි නෑ කියල සල්ලි හූරගන්න මගඩියක් යනවා මරදාන පැත්තේ මාත් අහුවුනා.හෙන බොරුවක් පව් කියලා 50ක් දුන්නා පරිස්සමෙන් කොල්ලො දෙන්නෙක් ඉන්නේ. Shed එක කොහෙද කියලත් ඇහුවා. ආයි නම් සත පහක් දෙන්නෑ මොකෙකුටවත්.ලන්කාව පුරා යන වැඩක් වගේ:angry::angry::angry::angry::angry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් ඉතින් ඇත්තටම කරදරේ වැටුනු කෙනෙකුටවත් No help :no::no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ ඔව පරන ට්‍රික් බන්...උබල අහු වෙන්ඩ එපා...