හොර මෙඩිකල් එකක් හදන්න!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හොර මෙඩිකල් එකක් හදන්න!

    Lectures යන් නැතුව ගෙදර ඉදලා දැන් අන්තිමට exam එකට කෙලවලා දාන්න බන් යන්නේ මට :( :( හොරාට මෙඩිකල් එකක් ගන්න විදියක් කියපල්ලකො.. :lol: අපේ පැත්තේ ඩොකා එච්චර ෆිට් නෑ බන් :no:

    එහෙම නැත්තන් හොරාට රබර් සීල් කපන තැනක් හරි කියපන්කෝ උබල දන්නවනන් :eek: මට මේ කෙල වෙලා බන් තියෙන්නේ :baffled::baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සාදු බොට.... :sorry::(;) Lectures කට් කරනවට. ඩොකාව අදුරන එකෙක් නැද්ද...:dull:
    දැන් මෙඩිකල් දෙන්නේ නෑ බන් උනුත්..එක එක කේස් යන්වනේ..
    .:dull::)
    ඉක්මනටම හොර මෙඩිකල් එකක් ලැබේවා:)
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Lectures යන් නැතුව ගෙදරම ඉන්න ඇති උබ.. අනේ බොල කුකුලෝ... :rolleyes:
    කොහෙන් හෝ හොර මෙඩියක් ලැබේවා..
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    gampaha thynawa ban seal kapana thenak. matath hika wuna :D mamanam gampaha hospital eke nurse akkek talk karala goda dagatta ;)
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    matath ekak ona ban job ekakata denna.puluwan kenek innawa nam help ekak denna.job ekata yanna thibuna dawas tike yanna bari una..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ ලේක් යන්නේ නැත්තන් කෙල්ලෙක් අල්ලාගෙන අත්සන යවන්න බැරි උනාද බොට
     
    Lectures යන් නැතුව ගෙදර ඉදලා දැන් අන්තිමට exam එකට කෙලවලා දාන්න බන් යන්නේ මට :( :( හොරාට මෙඩිකල් එකක් ගන්න විදියක් කියපල්ලකො.. :lol: අපේ පැත්තේ ඩොකා එච්චර ෆිට් නෑ බන් :no:

    එහෙම නැත්තන් හොරාට රබර් සීල් කපන තැනක් හරි කියපන්කෝ උබල දන්නවනන් :eek: මට මේ කෙල වෙලා බන් තියෙන්නේ :baffled::baffled::baffled:

    pla do ynna umb Al krnna inna thatta podi kukulek neda moko 80% nadda :P :P
    dan kyk thyenwda
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    danna sinhala beheth karana wedek ehema nadda ban mata ona ewage ekekgen ekak ganna danna kenek innawa nam help ekak dennako