හොර වැඩක් කරමුද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හොර වැඩක් කරමුද?

    මට ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලිව්වෑකි, ඒත් කෝ සීල් පාර :rofl:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සීල් පාර මම දෙන්නම්.:yes:

    කොහොමද බං හොරාට සීල් එකක් හදාගන්නෙ

    වැරදි වැඩක් කරන්ඩ නෙමේ බං මගේ ලෙඩ සනීප කරගන්ඩ :sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සීල් එක 400ට කපන්න පුලුවන්
    තො මැරෙයි වකුගඩු අක්මා සවුත්තුවෙලා
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සීල් එක 400ට කපන්න පුලුවන්
    තො මැරෙයි වකුගඩු අක්මා සවුත්තුවෙලා

    විහිලු නෙමේ බං.. වැඩේ කරන්ඩ පුලුවන්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මට ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලිව්වෑකි, ඒත් කෝ සීල් පාර :rofl:

    ඇත්ත කියපං අනුරාධගේ වැඩක් නේද? :P