4) කුස්වල වෙද හාමුදුරුවෝ
මේ හාමුදුරුවො ගෑන වෑඩි විස්තරයක් කියන්න දන්නෙ නම් නෑ . හෑබෑයි මම දෑක්ක දේ මේකයි . අපේ නෑනාගේ අම්මට පිලිකාවක් හෑදිලා මෙයා ලගට එක්ක ගියා .හොද කරන්නම් කියලා පොරොන්දු වුනා . බෙහෙත් කරලා පිලිකාව වෑඩි වෙලා මලා.. මහරගම එක්කන් යනකොට පිලිකාව දරුනු වෙලා තිබුනා . මෙයාගේ මාකටින් පාර ලoකාදීප වගේ පත්තර වල ලොකු පිටු පුරාවට දකින්න තියනවා ඉදහිට.. දක්ෂ වෙදෙක්නම් ඇයි මෙතරම් marketing ?
තව රු 5000ක් විතර දවසට අයකරන හමුදාවෙ වැඩකලයි කියන තවත් ගම්පහ වෙදෙක් ගෑන බලපොරොත්තු වන්න …
ඔගොල්ලන්ගේ අත්දෑකීමුත් කියන්න .![]()




Dengue walata, Aids walata beheth hoya gatha kiyala Ambalangoda peththe genu kenek loku saddayak demme.
Owa boru kiwwama meke ewun apith ekka gemata enne.![]()




හොඳ වෙන නොහොඳ වෙන එක නම් දන්නෑ.ඩෙංගු වලට දෙන බෙහෙත් බෝතලයක් නම් රු.6,7 ත් දාහක් පැනලා.ලොකු කාර් වලින් දුර පළාත්වල මිනිස්සු හත් අට දෙනෙක් ඇවිත් හිටියා. මමත් ගියා යාලුවෙකුත් එක්ක එයාගේ තවත් යාලුවෙකුගෙ දරුවෙකුට ඩෙංගු හැදිලා.ඒ බෙහෙත් බෝතලයෙන් හොඳ වුනාද නැද්ද කියල නම් විස්තරයක් අහගන්න බැරි වුණා.ලෙඩා පරික්ෂා කිරීමක් මොනවත් නෑ.වේද නෝනා හිටියෙත් නෑ.එහන හිටිය වයසක පොරක් විස්තර අහගෙන සල්ලි ඉල්ලන් බෙහෙත් බෝතලය දෙනවා.මගේ ගියපු යාලුවත් ටිකක් සල්ලි කාරයෙක්. ඌ දිහා බලල වයසක මෑන් කිව්වා ඕක බීල දෙවෙනි බෝතලෙත් ගන්න එන්න කියල.අපේ එකත් බෙහෙතේ ලොකු කම කියව කියව එන්න ආව.මටනම් එච්චර ලොකු ප්රසාදයක් තිබුනේ නෑ.![]()
මම දන්න විදියට එහෙම ඩෙංගු හැදුනට පස්සෙ ශුවර් පිට හොද කරන්න බෙහෙතක් නැහැ තවම. වැක්සීන් එකක් නම් හියුමන් ට්රයල් පවා සාර්ථක වුනු එකක් තියනවලු ඒත් තාම ඒක දෙන්න පුලුවන් තරමට ඇපෘවල් එහෙම ලැබිල නැහැ කියල තමයි ආරංචිය
ඩෙංගු වලට ඔය දියර වර්ග පාලනය කරලා දෙන එක ලංකාවෙ ඩොකාල හොයා ගනිපු එකක්ලු නේද වෙන රටවල ඕක කරන්න නැහැ කියල මට එකෙක් කිවුවා
ඕව ගැන ඉස්සර අපි කියද්දි අපිට මේකෙම ඉදපු උන් බැන්නෙ මේ රටේ දේශීය වෙදකම ගැන දන්නෙ නැති එවුන් ඒවට ගරහන අවජාතකයො වගේ එකී නොකී සුන්දර වචන වලින්
තව මට මතකයි කාගෙ හරි බ්ලොග් එකක ලියලා තිවුනා උගේ යාලුවෙක් ගැන, සිංහල වෙදෙක්ගෙ හරි කට්ටඩියෙක්ගෙ හරි පුතෙක් කරපු වැඩක්
මොකක් හරි බෙහෙතක් අරන් යන්න ආපු කෙනෙක්ට ගේ ඇතුලට ගිහින් ඇග අතගාල අතගාල ඇඹරිලා එන කුණු ටික ගුලි කරලා බුලත් කොලේක ඔතලා දීල සල්ලි ගනිපු කතාවක්
මේක කාලෙකට කලින් කියෙවුවෙ, මතක විදියට ඔහොම තමයි ඒකෙ තිවුනෙ






ලංකාවේ දත් බදින ස්ථානය කියල ගහගත්ත තැන් වල ඉන්නේ බොහෝ විට හොරු. කිසිම කොලිෆිකේෂන් එකක් නැති පල් හොරු.

අපේ අක්කාට අසනීප වෙලා කුස්වල වෙද හාමුදුරුවෝ ගාවට එක්කන් ගියා මාස ගානක් හිටියා වැඩක් වුන් නෑ. මෙයා කරන්නේ English බෙහෙත් කුඩු කරලා කවලම් කරලා දෙන එක![]()

හොඳ වෙන නොහොඳ වෙන එක නම් දන්නෑ.ඩෙංගු වලට දෙන බෙහෙත් බෝතලයක් නම් රු.6,7 ත් දාහක් පැනලා.ලොකු කාර් වලින් දුර පළාත්වල මිනිස්සු හත් අට දෙනෙක් ඇවිත් හිටියා. මමත් ගියා යාලුවෙකුත් එක්ක එයාගේ තවත් යාලුවෙකුගෙ දරුවෙකුට ඩෙංගු හැදිලා.ඒ බෙහෙත් බෝතලයෙන් හොඳ වුනාද නැද්ද කියල නම් විස්තරයක් අහගන්න බැරි වුණා.ලෙඩා පරික්ෂා කිරීමක් මොනවත් නෑ.වේද නෝනා හිටියෙත් නෑ.එහන හිටිය වයසක පොරක් විස්තර අහගෙන සල්ලි ඉල්ලන් බෙහෙත් බෝතලය දෙනවා.මගේ ගියපු යාලුවත් ටිකක් සල්ලි කාරයෙක්. ඌ දිහා බලල වයසක මෑන් කිව්වා ඕක බීල දෙවෙනි බෝතලෙත් ගන්න එන්න කියල.අපේ එකත් බෙහෙතේ ලොකු කම කියව කියව එන්න ආව.මටනම් එච්චර ලොකු ප්රසාදයක් තිබුනේ නෑ.![]()

මිනිස්සුන්ට හැදෙන මාරාන්තික ලෙඩවලින් හොර වෙද්දු හරියට ගාන කපන්න බලනවා.අර මිනිස්සුත් ඉන්නේ මානසිකව උපරිම වැටිලා කොහේ හරි ලෙඩා හොඳ කරනවයි කියනවනම් පිදුරු වැලක හරි එල්ලෙන්න.ඉතින් එක එක් කෙනා කියන තැන් වලට වාහනත් කුලියට අරන් එහෙට දුවනවා.මෙහෙට දුවනවා.මගේ මාමයි ළඟම නෑදෑ අයියා කෙනෙකුයි දෙන්නම මැරුනේ කිඩ්නි කේස් වලින්.ඉංග්රීසි වේදකමුයි,ඔය වගේ ගොඩ වේදකමුයි (අන්තිම අන්තිම කාලේ) දෙකම කලා.ඕවට ඉතින් එක්ක යන්න එපා කියල කියන්නත් බෑ පවුලේ එහෙම කියන එකා අමාරුවේ වැටෙනවා අන්න මූ පණ්ඩිත වෙලා අර වෙදාගෙන් බෙහෙත් ගන්න දුන්නේ නෑ එක නිසා ලෙඩා මැරුන කියල වචන අහගන්න වෙන නිසා. හැබැයි දෙන්නම මැරුණා. අර අයියට දීල තිබුන වෙදෙක් බොන බෙහෙතක් කසිප්පු වගේ නහය පැත්ත පළාතක ගන්න බැරි.අර මැන මැන වතුරත් ටික ටික බොන ඩයලයිසිස් කරන ලෙඩාට.![]()
ලේසියෙන් හොද වෙන් නෑති ලෙඩ තමා ඔය හොර ඩොකාලා අල්ලගන්නේ 7000ක් ගත්තා කියන්නේ මහ බලු වැඩක්නේ ?මුන් හැමදේම බිස්නස් කරගෙන.
![]()
දෙශපාලුවෝ රට කනවා. දුප්පත් මිනිස්සු ගසාගැමට ,වoචාවට පුරුදුවෙලා ඒවයින් හම්බකරගන්නවා. ..![]()



ලේසියෙන් හොද වෙන් නෑති ලෙඩ තමා ඔය හොර ඩොකාලා අල්ලගන්නේ



අපෙ පැත්තෙත් වන් ෂොට්ලා ඉන්නේ.
හෙම්බිරිස්සාවකට උනත් දෙන බෙහෙත් බිව්වාම
කැරකිලා ඇඹරිලා යනවා. හැබැයි පහුවෙනිදා වෙද්දි ලෙඩේ කොයින් ගියා ද නෑ.
ඒකයි මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ.
Ade hoda Naha ban..mama highanne u denne high dosage antibiotics. hoda Naha ban..parissamin...