හොර වෙළෙන්දු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් බිස්නස් එකක් කරනවා. මේ දක්වා අයුතු ලෙස සල්ලි අරගෙන නැහැ. මගෙන් වැඩ කරගත්ත (සේවාව ලබා ගත්ත) අය මට සල්ලි නොදී ඉදලත් තියෙනවා. ඒත් මම අද වෙනකල් ඒ ගැන මතක් කරලවත් නැහැ. ඒත් මම කැමතියි ඒ අය ඇවිත් කියනවනන් අඩුම තරමෙ මට සල්ලි නැහැ ඔයාට දෙන්න කියල.. ඒත් එහෙමවත් කියන්නෙ නැහැ. මට මනුස්සකස ලොකු නිසා මම ආයිත් ඒ ගැන අහන්නෙවත් නැහැ. ඒක නිසා මගේ තියෙන මනුස්සකමට මට ඇරපු අය ගොඩක් ඉන්නවා. ඒත් මම මගේ විදිහට මනුස්සකම ඉස්සරහින් තියාගෙන බිස්නස් කරනවා. එලකිරි එකේ පවා මම නොමිලේ වැඩ කරල දීල තියෙනවා සල්ලි සතයක්වත් ගන්නෙ නැතුව. දන්න අය දන්නවා.
    .
    ධම්මො භවේ රක්ඛති ධම්මචාරී
    උඹට ඒවට රිටර්න් එක ලැබිල තියනව නේහ්.......
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,389
    113
    මටත් ඔය එක එක ගණන් කියන එවුන් පේන්න බෑ .උන් මිල අඩුවට දුන්නත් කරන්නේ පාරි‍‍භොගිකයන් ඇන්දිල්ලක් මම ඔය වගේ තැන් නොට් වුනොත් ආයේ යන්නේ නෑ.:angry:

    උඹට තේරුණ මං කියන කඩ ගැන
    ඔව් බං බොරුවට අඩු කරලත් දෙනව
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹ සාධාරණව බිස්නස් කරනවද ?
    එහෙමනං එච්චරයි..

    වරෙන් මේ පැත්තේ වෙලාවක... උබට ලී බඩු ගැන කියලා දෙන්නම්... :yes:

    එහෙනන් ඔබ යෝජනා කරන්ඩකො ගෙවන ගානට වටින බඩු තියන පොට්ස් දෙක තුනක්... :yes::D

    එක එක අවශ්ය තාවයට එක එක ශොප්ස්නේ බන් තියෙන්නේ...
    පාර අයිනෙ නම්, ඒ.සී කරලනම් ඒ තැන්වල ගාන වැඩියි...
    දෙයක් ගද්දි ආ මම මෙතනින් ගත්තේ , ආ මම මෙතනින් කෑවේ වගේ නම කියන්න බලන් නම් ගන්න එපා... බොරුවට වැඩි ගනන් ගෙවන්නේ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,389
    113
    වරෙන් මේ පැත්තේ වෙලාවක... උබට ලී බඩු ගැන කියලා දෙන්නම්... :yes:



    එක එක අවශ්ය තාවයට එක එක ශොප්ස්නේ බන් තියෙන්නේ...
    පාර අයිනෙ නම්, ඒ.සී කරලනම් ඒ තැන්වල ගාන වැඩියි...
    දෙයක් ගද්දි ආ මම මෙතනින් ගත්තේ , ආ මම මෙතනින් කෑවේ වගේ නම කියන්න බලන් නම් ගන්න එපා... බොරුවට වැඩි ගනන් ගෙවන්නේ :yes:

    :)
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    grocery items නෙමේ බං මං කියන්නෙ
    ඔය පාරෙ විකුනන්නෙ තොප්පි, ඇඳුම්, බෑග් වගේ දේවල් මම කියන්නෙ..
    උඹල විකුණන දේවල් නෙමේ..
    ඇයි බං උඹ මේ ලෝකෙ වෙන දේවල් දන්නැද්ද ?
    මේ එළකිරි එකේම එවුං කියල තියෙනව, ඔය වගේ සීන්
    මම මේ හැම බිස්නස් එකක් ගැනම නෙමේ කතා කරන්නෙ..


    Ehema kiyapan. Hemotama hora kiyanne natuwa.