ධම්මො භවේ රක්ඛති ධම්මචාරීමමත් බිස්නස් එකක් කරනවා. මේ දක්වා අයුතු ලෙස සල්ලි අරගෙන නැහැ. මගෙන් වැඩ කරගත්ත (සේවාව ලබා ගත්ත) අය මට සල්ලි නොදී ඉදලත් තියෙනවා. ඒත් මම අද වෙනකල් ඒ ගැන මතක් කරලවත් නැහැ. ඒත් මම කැමතියි ඒ අය ඇවිත් කියනවනන් අඩුම තරමෙ මට සල්ලි නැහැ ඔයාට දෙන්න කියල.. ඒත් එහෙමවත් කියන්නෙ නැහැ. මට මනුස්සකස ලොකු නිසා මම ආයිත් ඒ ගැන අහන්නෙවත් නැහැ. ඒක නිසා මගේ තියෙන මනුස්සකමට මට ඇරපු අය ගොඩක් ඉන්නවා. ඒත් මම මගේ විදිහට මනුස්සකම ඉස්සරහින් තියාගෙන බිස්නස් කරනවා. එලකිරි එකේ පවා මම නොමිලේ වැඩ කරල දීල තියෙනවා සල්ලි සතයක්වත් ගන්නෙ නැතුව. දන්න අය දන්නවා.
.
උඹට ඒවට රිටර්න් එක ලැබිල තියනව නේහ්.......

