හොර වෙළෙන්දු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඉතින් බන් උබලමනේ සින්ගර්, ආර්පිකෝ, දම්.රෝ,අබාන්ස් පස්සේ යන්නේ...
    මමත් බිස්නස් කරන නිසා දන්නවා උන්ගේ තියෙන අසීමිත ලාබය ගැන... බොරුවට සොබ්බේ දාලා දුන්නම අපෙ එවුනුත් රැවටෙනවා..

    ඒ උනාට මචං පේමන්ට් වෙලෙන්දො, තව පොඩි පොඩි විදියට ෂොප් කරන එවුං ඊට එහා..
    අරව වැඩි ලාබයක් තියාගත්තත් ඊට එහා හොර බොරුවක් නෑ..
    පොඩි වෙලෙන්දො හිතෙන හිතෙන විදියට වංචා කරනව
    මට කියපං උඹ සාධාරණව බිස්නස් කරනවද ?
    එහෙමනං එච්චරයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඔය ප්‍රශ්නෙ තව පැත්තකුත් තියෙනව. ගොඩක් වෙලවට පාරිබොගිකයත් හදන්නෙ වෙලෙන්දව අන්දවන්න. කඩයක් කරනකොට ඔලුව වටේටම ඇස් තිබුනත් මදි. පොඩ්ඩ බැරි උනොත් බඩු ඉස්සුව. එතකොට ඒ පඩුවත් වෙලෙන්දට. සමහරු ආතල් එකට (ත්‍රිල් එකට) ඔය වැඩේ කරන අයත් ඉන්නව. පිටු 80 කොපි පොතක් ගෙනිච්චොත් ආයි මාරුකරන්න ගෙනාවොත් ඒකෙ පිටු කීපයක් අඩුයි.. රීලෝඩ් එකක් දාන්න ආපුවාම වැරදිලා හරි අපි ෆොන් නම්බර් එක ලිව්වොත් පැය 2ක තුනකට පස්සේ වෙන නම්බ්ර් එකක් කොල කෑල්ලක ලියාගෙන ඇවිත් පෙන්නනව ඒ නම්බර් එක තමයි ඉස්සෙල්ල දුන්නෙ, ඒකට රීලොඩ් එක ගිහිල්ල නෑ කියල. ඔය කිව්වෙ චුට්ටයි...

    ඇත්ත මචං උඹෙ කතාවත් හරි.. ඒත් මේලෝකෙ අහිංසක වැරදි කරන්නැති මිනිස්සුත් ඉන්නව.. මට දුක ඒ ගැන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඔය ප්‍රශ්නෙ තව පැත්තකුත් තියෙනව. ගොඩක් වෙලවට පාරිබොගිකයත් හදන්නෙ වෙලෙන්දව අන්දවන්න. කඩයක් කරනකොට ඔලුව වටේටම ඇස් තිබුනත් මදි. පොඩ්ඩ බැරි උනොත් බඩු ඉස්සුව. එතකොට ඒ පඩුවත් වෙලෙන්දට. සමහරු ආතල් එකට (ත්‍රිල් එකට) ඔය වැඩේ කරන අයත් ඉන්නව. පිටු 80 කොපි පොතක් ගෙනිච්චොත් ආයි මාරුකරන්න ගෙනාවොත් ඒකෙ පිටු කීපයක් අඩුයි.. රීලෝඩ් එකක් දාන්න ආපුවාම වැරදිලා හරි අපි ෆොන් නම්බර් එක ලිව්වොත් පැය 2ක තුනකට පස්සේ වෙන නම්බ්ර් එකක් කොල කෑල්ලක ලියාගෙන ඇවිත් පෙන්නනව ඒ නම්බර් එක තමයි ඉස්සෙල්ල දුන්නෙ, ඒකට රීලොඩ් එක ගිහිල්ල නෑ කියල. ඔය කිව්වෙ චුට්ටයි...

    ඉතුරු ටික මම කියන්ඩද ?
    රී ලෝඩ් එක ගියෙ නෑ කියල, මෝඩ කමට ටිකක් බලන් නැතුව ආයෙත් රීලෝඩ් කළොත්, රීලෝඩ් දෙකම අර මිනිහට ගියත්, කවදාවත් වැඩි පුර ලැබුණ මුදල අපිට ගෙනත් දෙන්නෑ..
    අවුරුදු ගාණකට කලිං මට වෙච්ච අත්දැකීමක් කිව්වෙ ;)

    මම මෙතනදි කතා කරන්නෙ වෙලෙන්දො, පාරිභෝගිකයො වේවා, මිනිස්සුන්ගෙ තියෙන සටකපට ගං ගැන..

    අනික බං හොර කපටි එවුං ගෙං වෙන පාඩු මකා ගන්ඩ, අහංසකයො ගසා කන එක කොහොමත් වැරදියි..
    අපිටත් වෙන්නෙ ඒ ටිකමයි කියල, අපිත් වැරදි වැඩ කරනව කියල හිතනවට වඩා,
    අපිවත් වැරදි වැඩ නොකර ඉන්ඩ උත්සහ ගන්න එක තමයි නියම උත්සාහය

    හැබැයි මචංල කවදාවත් හොඳ කළා කියල, සමාජෙන් ප්‍රශංසාවක් නං බලාපොරොත්තු වෙන්ඩ එපා.. මොකද පොඩ්ඩ වැරදුනාම බයින්ඩ බලං ඉන්නෙත් ඕකුන්මයි.. හොඳ දෙයක් කළොත් තමං ගැන හිතල සතුටු වෙන්ඩ. ඒකයි වටින්නෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Machan oka godak thiyenne sinhala minissunge api sinhala kamata kiyala sinhala kadekin badu ganna giyama ape aya godak laba thiyagena thamai apita wikunanna hadanne anith de thamai godak kada walata badu danne sinhala minissu nemei a minissu thamange minissunta dana ganata wada ganakata thamai sinhala kada walata danne ithin sinhala kadawala minissunta loku labayak thiyagannath ba mata danunu widihatanam mekai hethuwa

    ඒ වගේ දේවල් සාධාරණ හේතු නේ..
    මම මේ කියන්නෙ හිතා මතා කරන අනවශ්‍ය වංචා ගැන.. :)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒ උනාට මචං පේමන්ට් වෙලෙන්දො, තව පොඩි පොඩි විදියට ෂොප් කරන එවුං ඊට එහා..
    අරව වැඩි ලාබයක් තියාගත්තත් ඊට එහා හොර බොරුවක් නෑ..
    පොඩි වෙලෙන්දො හිතෙන හිතෙන විදියට වංචා කරනව
    මට කියපං උඹ සාධාරණව බිස්නස් කරනවද ?
    එහෙමනං එච්චරයි..

    Umba me thread eke kiyanne 1 ta 1 laba gannawa kiyalane. Katawath echchara laba ganna ba (specially podi business karana ewunta) puluwan nam example ekak deepan.

    Singer wage ewunge mokakda ban thiena hode? Ungen gaththu Laptop ekak warrenty kalaye kedunoth repair karanna deela balapan kohomada kiyala.

    Godak grocery items walin 10% profit ekakwath na. Rs 10,15 profit! Umba kiyanne api profit nogena badu wikunanna kiyalada?
    :rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් බන් උබලමනේ සින්ගර්, ආර්පිකෝ, දම්.රෝ,අබාන්ස් පස්සේ යන්නේ...
    මමත් බිස්නස් කරන නිසා දන්නවා උන්ගේ තියෙන අසීමිත ලාබය ගැන... බොරුවට සොබ්බේ දාලා දුන්නම අපෙ එවුනුත් රැවටෙනවා..
    හැමවෙලේම දෙයක් ගන්න කලින් හොදට හොයලා බලන්න..
    ඔය ප්‍රසිද්ද නම් තියෙන තැන්වලින්ම ගන්න හිතේ තියෙන මෝඩ අදහස් අතැරගන්න... එහෙම ගත්තට කමක් නෑ සල්ලි වැඩිනම්... ගෙවන ගානට වටිනම බඩුව ගන්න බලන්න :yes:

    එහෙනන් ඔබ යෝජනා කරන්ඩකො ගෙවන ගානට වටින බඩු තියන පොට්ස් දෙක තුනක්... :yes::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බං මේ බඩු විකුණන එවුං, එකට, දෙක තුන ලාබ ගන්ඩ හදන්නෙ ?
    දන්නැති මිනිහෙක් මුං ගාවට ගියොත් ඉවරයි
    ගසාගෙන කනව
    ඇයි බැරි තමං ගත්ත මිලට සාධාරණ ලාබයක් තියාගෙන බඩු විකුණන්ඩ ?
    ඒ තරං හාමතේද බං මුං ?
    නැත්තං දවසට දෙකට තට්ටු ගෙවල් ගහන්ඩද ?
    නැත්ත කාර් දෙක තුන ගන්ඩද ?

    උන්ට නිකං වත් හිතෙන්නැද්ද දන්නෑ.. අපි මේ විදියට අහිංසක මිනිස්සු රවට්ටල ලොකු ලාබ ගන්න එක වැරදියි කියල..:(
    මම ජීවිතේ යහපත් විදියට සාධාරණ විදියට ගතකරනව කියන ආත්ම තෘප්තිය නං එයාලට නැතුව ඇති..

    සත්තු වගේ.. අවස්ථාව එනකං එන්නෙ ගසාගෙන කන්ඩ..
    මේ මිනිස්සු ගැන ඉතිං, අපිට අනුකම්පාවක් හිතෙනවද ?
    ඇත්තටම තිරිසං සත්තු ඊට වඩා හොඳයි
    අද අපිට මනුස්සයෙක් දැක්කොත්, ඇත්තටම ප්‍රියමනාප ගතියක් දැනෙනවද ?
    නෑනෙ.. සත්තු ඊට වඩා හොඳයි. උං අහිංසකයි.. බය නැතුව ලංවෙන්ඩ පුලුවං
    මිනිස්සු ගැනනං කියල වැඩක් නෑ..

    එළකිරි එකෙත් ඇති යහපත් විදියට ජීවත් වෙන්ඩ උත්සාහ ගන්න අය
    වැරදි හදාගන්ඩ උත්සාහ ගන්න අය
    තමන්ගෙන් වෙච්ච වැරදි අඩු පාඩු ගැන, අවංකව පසුතැවෙන අය
    වැරද්දට පෙළඹුනත්, ආයෙ ආයෙත් ඒක නොකරන්ඩ හිතිං වෙර ගන්න අය
    ලැබුණ දෙයින් සැනහිල තෘප්තිමත් ජීවිත ගත කරන්ඩ උත්සාහ ගන්න අය

    ඒ හැමෝටම ජය වේවා..
    මග තොටකදිවත් කිසිම අනතුරක් නොවේවා...
    ඒ අයගෙ ජීවිත සාර්ථක වෙනඩ කියල පාර්ථනා කරනව :)

    මටනන් සමස්තයක් විදිහට මිනිස්සු ගැන කලකිරිල ඉන්නෙ. මිනිහෙක් එක්ක කතා බහ කරන්නත් බයයි දැන් කාලෙනන්. තනිකරම හෙනම හෙන ආත්කාර්තකාමී මිනිස්සු පිරිසක් අද වෙද්දි ලෝකෙ ඉන්නෙ..
    ඒක නිසා මම මගේ පාඩුවෙ කාටත් කරදරයක් නැතුන හම්බුකරගෙන කාගෙන මගේ ජීවිතේ අරගෙන යනව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් බිස්නස් එකක් කරනවා. මේ දක්වා අයුතු ලෙස සල්ලි අරගෙන නැහැ. මගෙන් වැඩ කරගත්ත (සේවාව ලබා ගත්ත) අය මට සල්ලි නොදී ඉදලත් තියෙනවා. ඒත් මම අද වෙනකල් ඒ ගැන මතක් කරලවත් නැහැ. ඒත් මම කැමතියි ඒ අය ඇවිත් කියනවනන් අඩුම තරමෙ මට සල්ලි නැහැ ඔයාට දෙන්න කියල.. ඒත් එහෙමවත් කියන්නෙ නැහැ. මට මනුස්සකස ලොකු නිසා මම ආයිත් ඒ ගැන අහන්නෙවත් නැහැ. ඒක නිසා මගේ තියෙන මනුස්සකමට මට ඇරපු අය ගොඩක් ඉන්නවා. ඒත් මම මගේ විදිහට මනුස්සකම ඉස්සරහින් තියාගෙන බිස්නස් කරනවා. එලකිරි එකේ පවා මම නොමිලේ වැඩ කරල දීල තියෙනවා සල්ලි සතයක්වත් ගන්නෙ නැතුව. දන්න අය දන්නවා.
    .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ස්වයං හික්මීමක් නැද්ද ?
    නීතියක් නැති තැන, මිනිස්සු හැසිරෙන්නෙ මෙහෙමනං, මනුස්ස ආත්මයක් ලබන්ඩ පිං කරන්ඩ ඕන කියන කතාව බොරු..

    නෑ, මම දන්නා කාලෙක ඉඳන් අපි ගාව මේක නැහැ. නැත්නම් ඉතින් පොලිසිය ඉන්නවද කියල බලල නැත්නම් රතු වැටිලා තියෙද්දී යන්නේ නැහැනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොම්පියුටර් කෑලි කඩ කරන උන් විශේශයෙන්..
    ලඟදි එක කඩේකිං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් එකක් බැලුව..
    500GB එක 8k වලට දෙන්න හැදුවෙ..
    8.1k දීල 1TB එකක් ගත්ත වෙන කඩේකිං. :(
    මුන් යකාගෙ ලාභනෙ බං තියාගන්නෙ..
    දෙගුණයක්ම අල්ලලනෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113

    Umba me thread eke kiyanne 1 ta 1 laba gannawa kiyalane. Katawath echchara laba ganna ba (specially podi business karana ewunta) puluwan nam example ekak deepan.

    Singer wage ewunge mokakda ban thiena hode? Ungen gaththu Laptop ekak warrenty kalaye kedunoth repair karanna deela balapan kohomada kiyala.

    Godak grocery items walin 10% profit ekakwath na. Rs 10,15 profit! Umba kiyanne api profit nogena badu wikunanna kiyalada?
    :rofl::rofl::rofl:

    grocery items නෙමේ බං මං කියන්නෙ
    ඔය පාරෙ විකුනන්නෙ තොප්පි, ඇඳුම්, බෑග් වගේ දේවල් මම කියන්නෙ..
    උඹල විකුණන දේවල් නෙමේ..
    ඇයි බං උඹ මේ ලෝකෙ වෙන දේවල් දන්නැද්ද ?
    මේ එළකිරි එකේම එවුං කියල තියෙනව, ඔය වගේ සීන්
    මම මේ හැම බිස්නස් එකක් ගැනම නෙමේ කතා කරන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    කොම්පියුටර් කෑලි කඩ කරන උන් විශේශයෙන්..
    ලඟදි එක කඩේකිං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් එකක් බැලුව..
    500GB එක 8k වලට දෙන්න හැදුවෙ..
    8.1k දීල 1TB එකක් ගත්ත වෙන කඩේකිං. :(
    මුන් යකාගෙ ලාභනෙ බං තියාගන්නෙ..
    දෙගුණයක්ම අල්ලලනෙ :(

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    නෑ, මම දන්නා කාලෙක ඉඳන් අපි ගාව මේක නැහැ. නැත්නම් ඉතින් පොලිසිය ඉන්නවද කියල බලල නැත්නම් රතු වැටිලා තියෙද්දී යන්නේ නැහැනේ.

    :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මමත් බිස්නස් එකක් කරනවා. මේ දක්වා අයුතු ලෙස සල්ලි අරගෙන නැහැ. මගෙන් වැඩ කරගත්ත (සේවාව ලබා ගත්ත) අය මට සල්ලි නොදී ඉදලත් තියෙනවා. ඒත් මම අද වෙනකල් ඒ ගැන මතක් කරලවත් නැහැ. ඒත් මම කැමතියි ඒ අය ඇවිත් කියනවනන් අඩුම තරමෙ මට සල්ලි නැහැ ඔයාට දෙන්න කියල.. ඒත් එහෙමවත් කියන්නෙ නැහැ. මට මනුස්සකස ලොකු නිසා මම ආයිත් ඒ ගැන අහන්නෙවත් නැහැ. ඒක නිසා මගේ තියෙන මනුස්සකමට මට ඇරපු අය ගොඩක් ඉන්නවා. ඒත් මම මගේ විදිහට මනුස්සකම ඉස්සරහින් තියාගෙන බිස්නස් කරනවා. එලකිරි එකේ පවා මම නොමිලේ වැඩ කරල දීල තියෙනවා සල්ලි සතයක්වත් ගන්නෙ නැතුව. දන්න අය දන්නවා.
    .

    උඹේ කතාවෙ හැටියටනං උඹට නෙමේ බනින්ඩ ඕන. ලබා ගන්න සේවාවට, හරියට ගෙවන් නැති, නැත්තං ගෙවීම් පැහැර හරින පාරභෝගිකයන්ට..
    මේ අසාධාරණකං දෙපාර්ශවයෙම තියෙනව එක වගේ..
    කට වහගෙන ඉන්ඩ එපා බං මීට පස්සෙ.. එතකොට ඔය වගේ දේවල් වැඩියි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මටනන් සමස්තයක් විදිහට මිනිස්සු ගැන කලකිරිල ඉන්නෙ. මිනිහෙක් එක්ක කතා බහ කරන්නත් බයයි දැන් කාලෙනන්. තනිකරම හෙනම හෙන ආත්කාර්තකාමී මිනිස්සු පිරිසක් අද වෙද්දි ලෝකෙ ඉන්නෙ..
    ඒක නිසා මම මගේ පාඩුවෙ කාටත් කරදරයක් නැතුන හම්බුකරගෙන කාගෙන මගේ ජීවිතේ අරගෙන යනව

    උඹ හොඳ මනුස්සයෙක්, තව සමාජෙ එහෙන් මෙහෙන් ඉන්නව උඹල වගේ එවුං..
    උඹල ඔක්කොම හොඳ මිනිස්සු එකට එකතු වෙන්ඩ ඕන.. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ උනාට මචං පේමන්ට් වෙලෙන්දො, තව පොඩි පොඩි විදියට ෂොප් කරන එවුං ඊට එහා..
    අරව වැඩි ලාබයක් තියාගත්තත් ඊට එහා හොර බොරුවක් නෑ..
    පොඩි වෙලෙන්දො හිතෙන හිතෙන විදියට වංචා කරනව
    මට කියපං උඹ සාධාරණව බිස්නස් කරනවද ?
    එහෙමනං එච්චරයි..

    මටත් ඔය එක එක ගණන් කියන එවුන් පේන්න බෑ .උන් මිල අඩුවට දුන්නත් කරන්නේ පාරි‍‍භොගිකයන් ඇන්දිල්ලක් මම ඔය වගේ තැන් නොට් වුනොත් ආයේ යන්නේ නෑ.:angry: