හොර Oximeter - මචන්ලා මේක ඇත්ත ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා

    ඕකා ඔය අල්ලන් ඉන්න නිල්පාට ඔක්සිමීටර් එක තියෙනවා. :confused:
    ඌ කියනවා වගේ පෑනක් ගහලා බැලුවා ,එතකොටත් පෙන්නනවා අගයන් :lol::baffled:

    පස්සේ ගත්තා ඕකා ඔය කියන උගේ රෙජිස්ටර් ජර්මන් තාක්ශනය තියෙන අවුරුද්දක වොරන්ටි තියෙන එකක්.. ඌ කියන ගානමයි රු.3990/= යි. ඒකේ පෙට්ටියේ ඔක්කොම විස්තර තියෙනවා ඌ කියනවා වගේම. :love2:

    ඒකක් අරන් පෑනක් දාලා බැලුවා - එතකොටත් අගයන් වැටෙනවා :angry::love2::lol:

    එක එකාට පහර ගහලා හොද එකා වගේ රගපැවාට මුන් ඔක්කොම හොරු වගේ මට නම් පේන්නේ.. :frown:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    thank you

    ඕකා දැන් ඔකේ කියනවා නේ මිනිස්සු බාල ඒවා අරගෙන ඔක්සිජන් අඩු වෙලා වැටෙනකොට ඔකේ බය වෙලා ඉස්පිරිතාලෙ ගිහින් කොරෝනා වාට්ටුවට දැම්මා ම එකෙන් ඔක්සිජන් බලලා නෑ කිව්වා ම ගෙදර එනවා කියලා මිනිස්සු කොරෝනා හදාගෙන මාර අවුල් නේ ඌ කියන කතාව ඇත්ත නම්

    Kohomath mama nam 3-4 paarak test karala nikan avarage wage balanawa.. 97.. 98..96...wage enawa itin.. accuracy eka gana prashna athi..owa covid walata kiyala wisheshayen hadanawa newe ney.. hiking karana un ehema owa aran yanawa
    හ්ම්ම්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    thank you

    ඕකා දැන් ඔකේ කියනවා නේ මිනිස්සු බාල ඒවා අරගෙන ඔක්සිජන් අඩු වෙලා වැටෙනකොට ඔකේ බය වෙලා ඉස්පිරිතාලෙ ගිහින් කොරෝනා වාට්ටුවට දැම්මා ම එකෙන් ඔක්සිජන් බලලා නෑ කිව්වා ම ගෙදර එනවා කියලා මිනිස්සු කොරෝනා හදාගෙන මාර අවුල් නේ ඌ කියන කතාව ඇත්ත නම්

    හ්ම්ම්
    ඌ මෙහෙමයි ඇත්ත තමා කියන්නේ..
    ඒකේ වරදක් නෑ..
    හැබැයි ඌ කියන ප්‍රඩක්ට් එකත් පෑනක් ගහපුවාම වැඩ - එතන තමා අවුල.. :confused:
    උබලත් ටෙස්ට් කරලා බලපල්ලා තියෙන ඒවාගේ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඌ මෙහෙමයි ඇත්ත තමා කියන්නේ..
    ඒකේ වරදක් නෑ..
    හැබැයි ඌ කියන ප්‍රඩක්ට් එකත් පෑනක් ගහපුවාම වැඩ - එතන තමා අවුල.. :confused:
    උබලත් ටෙස්ට් කරලා බලපල්ලා තියෙන ඒවාගේ..

    මේකේ මෙහෙම Comment එකකුත් තියෙනවා

    22.png
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඩොලර් 2, 3 ඔය කැලි වලින් Accurate result ගන්න්න පුලුවම් නම් ඔහොම කැලි එකතු කරන් Hospital එකක් වුනත් හදන්න බැරියැ. :D අපරාදේ මෙච්චර කල් කෝටි ගනන් වියදම් කලේ.​

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    machan meeka dekkama mamath mage oxymeter eka wena eewa daala check kala. pens wage dewal demmata scan wennewath ne. ee hinda awulak ne.
    kohomath hospital wala use karaddith kiipa serayak balanawa. Mageth eka serayak 90 pennuwa. eeth balagena innakota niyama values walata enawa. covid heduna ewun ooka daapu gaman eka parata adu agayak pennuwa gaman hospital yanna ethi.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මේ පුද්ගලයා කියන එක හරි මම හිතන්නේ..
    හ්ම්ම් දැන ගත්ත එක හොදයි මමත් නැත්තම් බය වෙනවා ඔය මගුල ගහලා. මට ගැස්ට්‍රයිටිස් හැදෙනකොට හුස්ම ගන්න බැරි වෙනවා සමහර වෙලාවට. අම්මා උදේ ඕක Order කරද්දී ම හිනා උණා ඕක ගහලා හොද වැඩක් කර ගන්නවා කියලා. ඔකේ දෝෂයක් තිබිලා ඒ වෙලාවට අඩුවෙන් අවොත්...........
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ඕකා ඔය අල්ලන් ඉන්න නිල්පාට ඔක්සිමීටර් එක තියෙනවා. :confused:
    ඌ කියනවා වගේ පෑනක් ගහලා බැලුවා ,එතකොටත් පෙන්නනවා අගයන් :lol::baffled:

    පස්සේ ගත්තා ඕකා ඔය කියන උගේ රෙජිස්ටර් ජර්මන් තාක්ශනය තියෙන අවුරුද්දක වොරන්ටි තියෙන එකක්.. ඌ කියන ගානමයි රු.3990/= යි. ඒකේ පෙට්ටියේ ඔක්කොම විස්තර තියෙනවා ඌ කියනවා වගේම. :love2:

    ඒකක් අරන් පෑනක් දාලා බැලුවා - එතකොටත් අගයන් වැටෙනවා :angry::love2::lol:

    එක එකාට පහර ගහලා හොද එකා වගේ රගපැවාට මුන් ඔක්කොම හොරු වගේ මට නම් පේන්නේ.. :frown:
    mchn ehema pen dammata pennana bh mchn. uba kohenda garththe 2ma. pharmacy walin try karapan gannakota. daraz, kapruka, fb ad wage ewagen ganna epa.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    mchn ehema pen dammata pennana bh mchn. uba kohenda garththe 2ma. pharmacy walin try karapan gannakota. daraz, kapruka, fb ad wage ewagen ganna epa.
    ෆාමසි එකෙන් ගත්තේ මචන්..
    පෑන නිකන් දාන්න එපා..
    පෑන පොඩ්ඩක් දාලා කරකවපන් - ටිකක් වෙලා තියපන්
    තව උබ ඇගිල්ලක් දාපුවම පොඩ්ඩක් විතර ඉස්සිලනේ තියෙන්නේ ඔක්සීමීටරේ ඇගිල්ලේ ප්‍රමාණය අනූව.. අන්න ඒ විදිහට පොඩ්ඩක් උස්සලා තියා ගනින්.. එතකොට වැටෙනවා..
    නැත්තම් පෑන පොඩි නිසා ඉක්මනට ඕෆ් වෙනවා මුකුත් නොවී..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම සැහෙන්න වතාවක් කිරියේම කිව්වා ඕක වැඩක් නෑ කියල ..
    ඕව OTC (OVER THE COUNTER ) ඒවා .. Medical decision ගන්න බෑ ...

    අපේ උන්ට මොනවා හරි දෙයක් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් වෙලා ගියොත් ඉවරයි.
    පැණිය වගේම තමා .

    අපේ media use කරලා

    "ගෙදර ඉන්න එක අව්ලක් නෑ corona හැදුනම කියල පෙනන්න
    මේ පොඩි gadget එක බල බල හිට්යාකි . අවලක් එනවා නම් මේකට අහු වෙනවා"

    වගේ ට්‍රෙන්ඩ් එකක් යැව්වම අයේ වැඩේ ගොඩ

    There are two categories of pulse oximeters: prescription use and over the counter (OTC).

    • Prescription oximeters are reviewed by the FDA, receive 510(k) clearance, and are available only with a prescription. The FDA requires that these pulse oximeters undergo clinical testing to confirm their accuracy. They are most often used in hospitals and doctors’ offices, although they may sometimes be prescribed for home use.
    • Over-the-counter (OTC) oximeters are sold directly to consumers in stores or online and include smart phone apps developed for the purpose of estimating oxygen saturation. Use of OTC oximeters has increased as a result of the COVID-19 pandemic. These products are sold as either general wellness or sporting/aviation products that are not intended for medical purposes, so they do not undergo FDA review. OTC oximeters are not cleared by the FDA and should not be used for medical purposes.

      https://www.fda.gov/medical-devices...racy-and-limitations-fda-safety-communication
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    owaye gahalamai enne 70% walata wada palleha readings undefined kiyala. 0 expect karanna baha ehema thiyeddi. anika 70% walata wada aduwen readings awashya wenneth nahane. 70% wage readings eddi oya ekko ICU eke inna one nattan mini pettiyak ready karaganna one. owaye accuracy bala bala inna welawak neme
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩේ මම අර ගත්ත imdk එකනම් හොඳට වැඩ. පැන තියා ඇඟිල්ල උනත් හරියට තිබ්බේ නැත්තම් finger out කියල වැටෙනවා. අනිත් දෙය මම මගේ omron pressure meter එකේ heart rate reading එකයි මේකෙ reading එකයි compare කරල බැලුව. දෙකම ගොඩක් ආසන්න අගයන් එන්නෙ. (y)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා

    තියනවා. සමහර ඒවා මලත් වැඩ කරනවා. මේක ඇත්ත.
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    ඩොලර් 2, 3 ඔය කැලි වලින් Accurate result ගන්න්න පුලුවම් නම් ඔහොම කැලි එකතු කරන් Hospital එකක් වුනත් හදන්න බැරියැ. :D අපරාදේ මෙච්චර කල් කෝටි ගනන් වියදම් කලේ.​

    Hospital items thama electronics walin ganan wedima ewagen ekak wenne accuracy eka nisama
     
    • Like
    Reactions: Nadun26