මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා
මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා

thank youBUMP
ඕකා දැන් ඔකේ කියනවා නේ මිනිස්සු බාල ඒවා අරගෙන ඔක්සිජන් අඩු වෙලා වැටෙනකොට ඔකේ බය වෙලා ඉස්පිරිතාලෙ ගිහින් කොරෝනා වාට්ටුවට දැම්මා ම එකෙන් ඔක්සිජන් බලලා නෑ කිව්වා ම ගෙදර එනවා කියලා මිනිස්සු කොරෝනා හදාගෙන මාර අවුල් නේ ඌ කියන කතාව ඇත්ත නම්ඕකා ඔය අල්ලන් ඉන්න නිල්පාට ඔක්සිමීටර් එක තියෙනවා.
ඌ කියනවා වගේ පෑනක් ගහලා බැලුවා ,එතකොටත් පෙන්නනවා අගයන්
පස්සේ ගත්තා ඕකා ඔය කියන උගේ රෙජිස්ටර් ජර්මන් තාක්ශනය තියෙන අවුරුද්දක වොරන්ටි තියෙන එකක්.. ඌ කියන ගානමයි රු.3990/= යි. ඒකේ පෙට්ටියේ ඔක්කොම විස්තර තියෙනවා ඌ කියනවා වගේම.
ඒකක් අරන් පෑනක් දාලා බැලුවා - එතකොටත් අගයන් වැටෙනවා
එක එකාට පහර ගහලා හොද එකා වගේ රගපැවාට මුන් ඔක්කොම හොරු වගේ මට නම් පේන්නේ..![]()
හ්ම්ම්Kohomath mama nam 3-4 paarak test karala nikan avarage wage balanawa.. 97.. 98..96...wage enawa itin.. accuracy eka gana prashna athi..owa covid walata kiyala wisheshayen hadanawa newe ney.. hiking karana un ehema owa aran yanawa
ඌ මෙහෙමයි ඇත්ත තමා කියන්නේ..thank you
ඕකා දැන් ඔකේ කියනවා නේ මිනිස්සු බාල ඒවා අරගෙන ඔක්සිජන් අඩු වෙලා වැටෙනකොට ඔකේ බය වෙලා ඉස්පිරිතාලෙ ගිහින් කොරෝනා වාට්ටුවට දැම්මා ම එකෙන් ඔක්සිජන් බලලා නෑ කිව්වා ම ගෙදර එනවා කියලා මිනිස්සු කොරෝනා හදාගෙන මාර අවුල් නේ ඌ කියන කතාව ඇත්ත නම්
හ්ම්ම්
ඌ මෙහෙමයි ඇත්ත තමා කියන්නේ..
ඒකේ වරදක් නෑ..
හැබැයි ඌ කියන ප්රඩක්ට් එකත් පෑනක් ගහපුවාම වැඩ - එතන තමා අවුල..
උබලත් ටෙස්ට් කරලා බලපල්ලා තියෙන ඒවාගේ..
අපරාදේ මෙච්චර කල් කෝටි ගනන් වියදම් කලේ.හ්ම්ම් දැන ගත්ත එක හොදයි මමත් නැත්තම් බය වෙනවා ඔය මගුල ගහලා. මට ගැස්ට්රයිටිස් හැදෙනකොට හුස්ම ගන්න බැරි වෙනවා සමහර වෙලාවට. අම්මා උදේ ඕක Order කරද්දී ම හිනා උණා ඕක ගහලා හොද වැඩක් කර ගන්නවා කියලා. ඔකේ දෝෂයක් තිබිලා ඒ වෙලාවට අඩුවෙන් අවොත්...........මේ පුද්ගලයා කියන එක හරි මම හිතන්නේ..
mchn ehema pen dammata pennana bh mchn. uba kohenda garththe 2ma. pharmacy walin try karapan gannakota. daraz, kapruka, fb ad wage ewagen ganna epa.ඕකා ඔය අල්ලන් ඉන්න නිල්පාට ඔක්සිමීටර් එක තියෙනවා.
ඌ කියනවා වගේ පෑනක් ගහලා බැලුවා ,එතකොටත් පෙන්නනවා අගයන්
පස්සේ ගත්තා ඕකා ඔය කියන උගේ රෙජිස්ටර් ජර්මන් තාක්ශනය තියෙන අවුරුද්දක වොරන්ටි තියෙන එකක්.. ඌ කියන ගානමයි රු.3990/= යි. ඒකේ පෙට්ටියේ ඔක්කොම විස්තර තියෙනවා ඌ කියනවා වගේම.
ඒකක් අරන් පෑනක් දාලා බැලුවා - එතකොටත් අගයන් වැටෙනවා
එක එකාට පහර ගහලා හොද එකා වගේ රගපැවාට මුන් ඔක්කොම හොරු වගේ මට නම් පේන්නේ..![]()
ෆාමසි එකෙන් ගත්තේ මචන්..mchn ehema pen dammata pennana bh mchn. uba kohenda garththe 2ma. pharmacy walin try karapan gannakota. daraz, kapruka, fb ad wage ewagen ganna epa.
මචන්ලා හොර Oximeter තියෙනවා කියලා කියනවා පැන ගැහුවත් වැඩ කරන , ඔය Ali එකේ $ 3 තියෙන ඒවා එහෙම ද ? මම එකක් Order කලා
Hospital items thama electronics walin ganan wedima ewagen ekak wenne accuracy eka nisamaඩොලර් 2, 3 ඔය කැලි වලින් Accurate result ගන්න්න පුලුවම් නම් ඔහොම කැලි එකතු කරන් Hospital එකක් වුනත් හදන්න බැරියැ.
අපරාදේ මෙච්චර කල් කෝටි ගනන් වියදම් කලේ.