ඔන්න දැං අනුරාධ රෑ හොල්මං කතාවක් බලනව
දැං නිදා ගන්ඩ කාමරේට යන්ඩත් බයයි
ලයිට් එක නිමල මදුරු දැල උස්සල පනිනව ඇඳට, මොකද ඇඳ යට හොල්මං ඇති කියල බයයි
දවසක් මෙහෙම පනින්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නෙට් එක පැටලිල ඒක කඩං වැටෙනව