හොල්මංවලට බයේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔන්න දැං අනුරාධ රෑ හොල්මං කතාවක් බලනව
    දැං නිදා ගන්ඩ කාමරේට යන්ඩත් බයයි
    ලයිට් එක නිමල මදුරු දැල උස්සල පනිනව ඇඳට, මොකද ඇඳ යට හොල්මං ඇති කියල බයයි :rolleyes:
    දවසක් මෙහෙම පනින්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නෙට් එක පැටලිල ඒක කඩං වැටෙනව :baffled:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    iye ithuru wela tibuna kotayak gahala holman film ekak baluwa. balappu eka mokakda kiyala tama matak karanawa.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇඳ යට හොල්මන් ඇති කියන එක මටත් තිබුනා... :lol:
    නෙට් එක දාලා තියෙද්දී පුදුම ආරක්ෂිත බවක් දැනෙනවා.
    පොරවන රෙද්දෙන් ඇඟේ පොඩි කොටසක් හරි එළියට නොයා හොඳටම වැහෙන්න ඕනේ බය නැති වෙන්න.
    දැන් හොල්මන් කතා බලන්නේ නෑ. :no:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    covid-19 nisa holman enne na , un lock down wela inne , lagadima lanken yanwalu okkoma holman :baffled:

    ඔන්න දැං අනුරාධ රෑ හොල්මං කතාවක් බලනව
    දැං නිදා ගන්ඩ කාමරේට යන්ඩත් බයයි
    ලයිට් එක නිමල මදුරු දැල උස්සල පනිනව ඇඳට, මොකද ඇඳ යට හොල්මං ඇති කියල බයයි :rolleyes:
    දවසක් මෙහෙම පනින්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නෙට් එක පැටලිල ඒක කඩං වැටෙනව :baffled:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    eda yatin holmanak ena film ekak netflix eke baluwa. e girl anthimata mokawath nathuwa ellila inne bimata udin (marila) Policiyen eddi. Ahtha katahwaklu eka.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bed එක ට නැගලා underwear එක ගලවලා bed එක යට ට විසි කරපං.
    එක්කෝ හොල්මන ගඳටම චුත වෙලා යයි. නැත්තන් උඹ කරපු වැඩේ ට හිනා ගිහින් උඹ ගෙ භය නැති වෙලා යයි.
    කොහෙන් ගියත් අන්තිමට bed එක යට හොල්මන 404 not found.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට ගොඩක්ම බය හිතිල තියෙන්නේ ග්රජ් මූවී එකටයි ද ශටර් මූවී එකටයි


    ග්‍රජ්.... අම්මෝ.... මං ටිකයි බැළුවේ...
    ශටර් බලල කන්නාඩියෙන් මූන බලන්නත් බයේ හිටියා...
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඇඳ යට හොල්මන් ඇති කියන එක මටත් තිබුනා... :lol:
    නෙට් එක දාලා තියෙද්දී පුදුම ආරක්ෂිත බවක් දැනෙනවා.
    පොරවන රෙද්දෙන් ඇඟේ පොඩි කොටසක් හරි එළියට නොයා හොඳටම වැහෙන්න ඕනේ බය නැති වෙන්න.
    දැන් හොල්මන් කතා බලන්නේ නෑ. :no:

    මචන් මේක විහිලුවට ගන්නෙපා.
    පුළුවන් නම් හොල්මන් චිත්‍රපටි වල Behind the Scenes බලන්න අරන්
    උඹේ බය නැති වෙනවා එකෙන්ම
    අනික පුළුවන් නම් Mute කරල බලහන් ඒ ෆිල්ම් එකම දවල්ට
    පස්සේ උඹටම හිනා යයි මොකට බය උනාද කියලා
     
    • Like
    Reactions: Dishta Didin