මට ගොඩක්ම බය හිතිල තියෙන්නේ ග්‍රජ් මූවී එකටයි ද ශටර් මූවී එකටයි
Apo. Oya deka gena kathaa karanna epaa. Grudge eke okkoma movies tika baluwada? Thava aluthen ekakuth enavada koheda

මට ගොඩක්ම බය හිතිල තියෙන්නේ ග්‍රජ් මූවී එකටයි ද ශටර් මූවී එකටයි

මචන් මේක විහිලුවට ගන්නෙපා.
පුළුවන් නම් හොල්මන් චිත්‍රපටි වල Behind the Scenes බලන්න අරන්
උඹේ බය නැති වෙනවා එකෙන්ම
අනික පුළුවන් නම් Mute කරල බලහන් ඒ ෆිල්ම් එකම දවල්ට
පස්සේ උඹටම හිනා යයි මොකට බය උනාද කියලා

ග්‍රජ්.... අම්මෝ.... මං ටිකයි බැළුවේ...
ශටර් බලල කන්නාඩියෙන් මූන බලන්නත් බයේ හිටියා...

Apo. Oya deka gena kathaa karanna epaa. Grudge eke okkoma movies tika baluwada? Thava aluthen ekakuth enavada koheda![]()

ස්තුතියි...!
බය තියෙන්නේ චිත්‍රපටිය බලලා පැය කිහිපයක් යනකම් විතරයි.
ඒක සාමාන්‍ය දෙයක්නේ...![]()
දැන් නම් බය හිතෙන / හොල්මන් / අප්‍රිය හිතෙන / විකෘති දර්ශන තියන (horror) ඒවා බලන්නේ නෑ. ඒක මනසට නරක විදියට බලපානවා කියලා තේරුන නිසා.
කලින් බලනකොට තමයි උඩ කිව්වා වගේ වුනේ...

ජුමන්ජි වගේ ලස්සන සරල පිරිසිදු කතා බලන්න ඕනෙ හිතටත් සැහැල්ලුයි![]()

ඒක බලල ගොඩක් කල් බං.

ඒ උබ කියපු The Wolf's Call දැන් බාන ගමන්.. ෆුල් ත්රිල් එකක් තියෙන්න ඔනි හරිද..

මචන් මේක විහිලුවට ගන්නෙපා.
පුළුවන් නම් හොල්මන් චිත්‍රපටි වල Behind the Scenes බලන්න අරන්
උඹේ බය නැති වෙනවා එකෙන්ම
අනික පුළුවන් නම් Mute කරල බලහන් ඒ ෆිල්ම් එකම දවල්ට
පස්සේ උඹටම හිනා යයි මොකට බය උනාද කියලා

ඇඳ යට හොල්මන් ඇති කියන එක මටත් තිබුනා...
නෙට් එක දාලා තියෙද්දී පුදුම ආරක්ෂිත බවක් දැනෙනවා.
පොරවන රෙද්දෙන් ඇඟේ පොඩි කොටසක් හරි එළියට නොයා හොඳටම වැහෙන්න ඕනේ බය නැති වෙන්න.
දැන් හොල්මන් කතා බලන්නේ නෑ.![]()
අපෝ ඔව්බං...
ඔක්කොම බැලුවා.. අලුත් එකක් එනවද බලන්න ඔනි..

උබගෙ කමෙන්ට් දැක්කම මට නම් හිතෙන්නෙ සිරාවට ම හෙන මෙන්ටල් කේස් එකක් තියෙනවා උබට. ඔය විදයට හැසිරෙන්නෙ නෑ සාමාන්‍යයෙන් මිනිහෙක්. පොඩි ළමයෙක් නෙමෙයි නම්.
අනික උබ කසාදෙ ගැනත් හෙන ම නෙගටිව් විදියට හිතන්නෙ
ඩොක්ට කෙනෙක් හම්බ වෙයන්

...
මටත් තියනවා මානසික රෝග... භීතිකා කිහිපයක්ම... [phobia]
...
බෙහෙත් නවත්වන්න ප්‍රධානම හේතුව වුනේ "මම නොවන මම" කෙනෙක් ඒ බෙහෙත් වලින් හැදුව එක.
ඊට පස්සේ මගේ භීතිකා ඔහේ තිබුනාවේ කියලා මම ඒවත් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා.
දැන් යම් තරමක් සාමාන්‍ය විදියට ඉන්නවා.
මට ගොඩක්ම බය හිතිල තියෙන්නේ ග්‍රජ් මූවී එකටයි ද ශටර් මූවී එකටයි



Avillada koheda. The Grudge (2020). IMDB ratings nam adui hebei![]()
බලමු..