හොල්මං කතා කලොත්?
ඇත්තටම උඹට එක්ක අමනුස්සයෙක් හරි මොකෙක් හරි මොකක් හරි විදිහකට සන්නිවේදනය කරන්න ගත්තොත් අනික් අයට, මනෝ වෛද්‍යවරුන්ට තමන් පිස්සෙක්, මානසික රෝගයක් නෙමේ ඇත්තටම අමනුස්සයෙක් කතා කරනව කියල පැහැදිලි කල්ල දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?
හොල්මං විශ්වාස කරන්නෙ නැත්තං අපි හිතමු මොකක් හරි පිටසක්වල ජීවියෙක් තමන්ට විතරක් ඇහෙන විදිහට සන්නිවේදනය කරන්න ගන්නව. කොහොමද අනික් අය තමන් පිස්සෙක් නෙමේ ඇත්තටම තමන් එක්ක පිටසක්වල ජීවියෙක් සන්නිවේදනය කරනව කියල ඒත්තු ගන්නන්නෙ ?
මොනා කිව්වත් කවුරුත්ම විශ්වාස කරයිද ?
දෙයක් වෙන කිසිම කෙනෙක්ට පේන්නෙ ඇහෙන්නෙ නැත්තං, තමන්ට විතරමයිනං පේන්නෙ ඒ දේ බොරුවක්ද ?
විමසන්න!
5.8/10
ඒත් අවුලක් නෑ කතාව හොඳයි

මොකද උඹට පේන දේ සත්‍යක් කියලා උඹටම ඔප්පු කර ගන්න ක්‍රමයක් නැත්නම් ඒක අනිත් අයට ඔප්පු කරන්න විදියකුත් නැති නිසා.