හොල්මං කතා කලොත්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොල්මං කතා කලොත්?

    ඇත්තටම උඹට එක්ක අමනුස්සයෙක් හරි මොකෙක් හරි මොකක් හරි විදිහකට සන්නිවේදනය කරන්න ගත්තොත් අනික් අයට, මනෝ වෛද්‍යවරුන්ට තමන් පිස්සෙක්, මානසික රෝගයක් නෙමේ ඇත්තටම අමනුස්සයෙක් කතා කරනව කියල පැහැදිලි කල්ල දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?

    හොල්මං විශ්වාස කරන්නෙ නැත්තං අපි හිතමු මොකක් හරි පිටසක්වල ජීවියෙක් තමන්ට විතරක් ඇහෙන විදිහට සන්නිවේදනය කරන්න ගන්නව. කොහොමද අනික් අය තමන් පිස්සෙක් නෙමේ ඇත්තටම තමන් එක්ක පිටසක්වල ජීවියෙක් සන්නිවේදනය කරනව කියල ඒත්තු ගන්නන්නෙ ?

    මොනා කිව්වත් කවුරුත්ම විශ්වාස කරයිද ?

    දෙයක් වෙන කිසිම කෙනෙක්ට පේන්නෙ ඇහෙන්නෙ නැත්තං, තමන්ට විතරමයිනං පේන්නෙ ඒ දේ බොරුවක්ද ? :oo:

    විමසන්න!

    image.png

    5.8/10
    ඒත් අවුලක් නෑ කතාව හොඳයි :yes:
     
    • Like
    Reactions: sithija.h

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බෙහෙත් ගනින් බන්. දැන් දවස් කීයක් කිව්වද උඹට. :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඇත්තටම උඹට එක්ක අමනුස්සයෙක් හරි මොකෙක් හරි මොකක් හරි විදිහකට සන්නිවේදනය කරන්න ගත්තොත් අනික් අයට, මනෝ වෛද්‍යවරුන්ට තමන් පිස්සෙක්, මානසික රෝගයක් නෙමේ ඇත්තටම අමනුස්සයෙක් කතා කරනව කියල පැහැදිලි කල්ල දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?

    ඔව් පැහැදිලි කල්ල දෙන්න පුලුවන් හැබැයි එම අමනුස්සයා සතුව යම් හැකියාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට උඹ එක තැනක ඉන්නකොට තව තැනක වෙන සිදුවීමක් අමනුස්සයා හරහා දැනගෙන මනෝවෛද්‍යවරුන්ට කියන්න පුලුවන්නම් උඹට පිස්සු නෑ ඇත්තටම යම් අදෘෂ්‍යමාන බලවේගයක් හරහා සන්නිවේදනය සිදුවෙනවා කියලා උන්ට පිලිගන්න සිදුවෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් පැහැදිලි කල්ල දෙන්න පුලුවන් හැබැයි එම අමනුස්සයා සතුව යම් හැකියාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට උඹ එක තැනක ඉන්නකොට තව තැනක වෙන සිදුවීමක් අමනුස්සයා හරහා දැනගෙන මනෝවෛද්‍යවරුන්ට කියන්න පුලුවන්නම් උඹට පිස්සු නෑ ඇත්තටම යම් අදෘෂ්‍යමාන බලවේගයක් හරහා සන්නිවේදනය සිදුවෙනවා කියලා උන්ට පිලිගන්න සිදුවෙනවා.

    ඉතිං එහෙම කරන්න අමනුස්සය කැමති වෙයිද!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Western science wala awulak thamai

    :(

    ඔව් පැහැදිලි කල්ල දෙන්න පුලුවන් හැබැයි එම අමනුස්සයා සතුව යම් හැකියාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට උඹ එක තැනක ඉන්නකොට තව තැනක වෙන සිදුවීමක් අමනුස්සයා හරහා දැනගෙන මනෝවෛද්‍යවරුන්ට කියන්න පුලුවන්නම් උඹට පිස්සු නෑ ඇත්තටම යම් අදෘෂ්‍යමාන බලවේගයක් හරහා සන්නිවේදනය සිදුවෙනවා කියලා උන්ට පිලිගන්න සිදුවෙනවා.

    අමනුස්සයට අපේ ලෝකෙ වෙන දේවල් පේන්නෙත් නැත්තං මේ ක්‍රමේට අනුව එහෙම කෙනෙක් ඉන්දැද්දිත් නෑ කියල පිළිගන්න වෙනව :sorry: කොටිංම ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඉන්නවද නැද්ද මත නෙමේ :sorry:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඔව් පැහැදිලි කල්ල දෙන්න පුලුවන් හැබැයි එම අමනුස්සයා සතුව යම් හැකියාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට උඹ එක තැනක ඉන්නකොට තව තැනක වෙන සිදුවීමක් අමනුස්සයා හරහා දැනගෙන මනෝවෛද්‍යවරුන්ට කියන්න පුලුවන්නම් උඹට පිස්සු නෑ ඇත්තටම යම් අදෘෂ්‍යමාන බලවේගයක් හරහා සන්නිවේදනය සිදුවෙනවා කියලා උන්ට පිලිගන්න සිදුවෙනවා.

    හැබැයි පුතේ නලීන් ද සිල්වට නාථ දෙයියෝ වකුගඩු රෝගයට හේතුව කිව්වයි කියන එකනම් ඒ යකාගෙ හීන්නෝන්මාද රෝගය උත්සන්න වීමේ ප්‍රථිඵලයක්. මෙච්චර මේ විද්‍යාඥයෝ දොස්තරලා දහස් ගානක් ඉන්න රටේ ඒ එකෙක්ටවත් හොයන්න බැරි වෙච්ච දේ නාඨ දෙයියෝ කිව්වනම් ඌට පුලුවන්නේ ඒඩ්ස් වලට පිළිකා වලට බෙහෙත් හොයල කියන්නත්. ඔන්න ඒ වගෙ අභියෝගයක් බාර ගත්තානම් හැමෝටම නාථ දෙය්යො සමග සන්නිවේදනය කිරීම සත්‍යයක් බව පිලිගන්න තිබ්බා.

    උඹ දීර්ඝ කාලයක් තිස්සේ නලීන් ද සිල්වගේ හීන්නෝන්මාදාත්මක ලිපි කියවීමේ ප්‍රථිඵලයක් වශයෙන් තමයි මේ වගේ මොන්ගල් ප්‍රශ්න අහන්නේ. :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    :lol::lol::lol:
     
    වකුගඩු රෝගෙ ගැන මෙලෝ දෙයක් දන්නෑ ඒ නිසා ඒ ගැන කතා කරන්නෑ.
    ශ්‍රීනිවාස රමනූජන් ගැන හොයල බලන්න. ඒ මනුස්සය දෙයියො කියනව කියල සූත්‍ර ලිව්ව. සාධන නෑ.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :(

    අමනුස්සයට අපේ ලෝකෙ වෙන දේවල් පේන්නෙත් නැත්තං මේ ක්‍රමේට අනුව එහෙම කෙනෙක් ඉන්දැද්දිත් නෑ කියල පිළිගන්න වෙනව :sorry: කොටිංම ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඉන්නවද නැද්ද මත නෙමේ :sorry:

    එහෙමනම් ඉතින් උඹටත් පිළිගන්න සිද්ධ වෙනව උඹට පේන අමනුස්සයා ඇත්තක් නෙමෙයි හිතෙය් ඇතිවෙච්ච අසාමාන්‍ය තත්ත්වයක් කියලා. :D මොකද උඹට පේන දේ සත්‍යක් කියලා උඹටම ඔප්පු කර ගන්න ක්‍රමයක් නැත්නම් ඒක අනිත් අයට ඔප්පු කරන්න විදියකුත් නැති නිසා.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙමනම් ඉතින් උඹටත් පිළිගන්න සිද්ධ වෙනව උඹට පේන අමනුස්සයා ඇත්තක් නෙමෙයි හිතෙය් ඇතිවෙච්ච අසාමාන්‍ය තත්ත්වයක් කියලා. :D

    මට කොහෙද අමනුස්සයො පේන්නෙ ? මීට කලිං ඒ විදිහට කල්පිතමය සිදුවීමක් ගැන කතා කරනව අහල නැද්ද ? :eek: