මළ මිනිසාගේ ඇඟිලි (Dead man fingers)ලෙස හඳුන්වන මෙය දිලීර වර්ගයකි.(හතු වර්ගයක් වූවත් ආහාරයට ගත නොහැක)එහි විද්‍යාත්මක නාමය Xylaria polymorpha වේ.බ්‍රිතාන්‍යය,අයර්ලන්තය හා උතුරු ඇමෙරිකානු රටවල වනාන්තර වල වැඩෙන මේවා පෝෂණය වන්නේ දිරාගිය ශාක කොළරොඩු වලිනි.මැරුණු මිනිසකුගේ අතක් පොළොවෙන් ඉහළට එසවෙන්නාක් මෙන් මේවා වැඩේ.
සම්පුර්ණ විඩියෝව
හොදයි කියලා හිතෙනවා නම් බම්ප් ඒකක් ාගෙන යන්න
මගේ අනේ තේඩ් බලන්න
1. අමුතු හෙන ගැහිලි
2. ඕරෝරා ගැන දැනගනිමු
3. මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද
4. රුසියාවේ මොස්කව්
