මම ඔතනින් කොච්චර යනවද බන් රැට මාත් පට්ට බයෙන් යන්නේ හැබැයි ඔය අන්කල්ට නෙමේ පොලිසියෙන් ඉදිද කියලා බයෙන්






උඹ කොග්ගල නිලමෙ පොත කියවල තියෙනවද..?


nodakin musalaya. balapiya dan kohomada ra gamank wath yanne kiyala. apoi. anyway tfs






ai ban ekath holman da?? ehenam kiyawanda one![]()
කොටස් තුනක් තියෙනවා.. නෙට් එකේ තියෙන්නෙ කොටස් දෙකයි.. තුන්වෙනි කොටස මං හැම පොත් කඩේකම බැලුවා.. හොයාගන්න බැරි වුණා බං.. සමහර ගස් බල්ලො ඒ පොතේ නමත් එදාමයි අහලා තියෙන්නෙ..
ADEE ATTHA BAN MEEKA DAWASAK APEE SET EKATA SET UNAA.APITH NAWATHWALA BALUWA..DANNE HT*** MATAHK UNEE..MALA MAGULAI..
eka holma story ekaka nam matta diyan balnna neඒකෙ තුන්වන කොටස හොයාගන්න නැද්ද..?
ඒ ගැන කිව්වොත් වැඩක් නැහැ.. උඹ කියවලම බලපන්.. ඩවුන්ලෝඩ් කරගන්න ලින්කුව ඕනද..? ගොඩක් පරණ පොතක් ඒක..කොටස් තුනක් තියෙනවා.. නෙට් එකේ තියෙන්නෙ කොටස් දෙකයි.. තුන්වෙනි කොටස මං හැම පොත් කඩේකම බැලුවා.. හොයාගන්න බැරි වුණා බං.. සමහර ගස් බල්ලො ඒ පොතේ නමත් එදාමයි අහලා තියෙන්නෙ..