හොල්මන් කතා කරලිය අංක දෙක

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොල්මන් කතා කරලිය අංක දෙක

    ඔන්න එහෙනම් කස්ටියගේ බවලත් ඉල්ලීම පරිදි දෙවැනි කතාවත් ලියන්න පටන් ගත්ත සිංහල ලිවීමේදී ඇතිවන ගෙටලු පිළිබද මාගේ බවලත් ශෝකය

    ඔන්න මචන්සලා අපි කට්ටිය පවුලේ ඔක්කොමල ට්‍රිප් එකක් ගියා කතරගම මේ වෙද්දී මම 8 වසරේ විතර ඇති අපි ඉතින් කතරගම ගිහින් පහුවෙනිදා යාල හරහා ඒ දවස්වල පන බයෙන් තමයි මේ කියන පාරේ ආවේ කොහොම හරි ඉතින් එහෙම ඇවිත් ඇල්ල වෙල්ලවාය හරහා එද්දී උබල දන්නවනේ හම්බවෙනවා රාවනා ඇල්ල ඉතින් ඔන්න ඕකෙන් නාල එහෙම අපි එතනින් පිටත් වෙද්දී බන් කොහොමත් 11 නම පහුවෙලා ඇති ඉතින් එතන ඉදන් දන්නවනේ පාරත් කොහොමද කියලා පට්ට වංගු ඒ මදිවට හෙලනේ ඉතින් කොහොම හරි ඔහොම ටිකක් එද්දී කස්ටිය සේපට නිදි ඉස්සරහ හිටියේ මයි අපේ ලොකු අයිය කාරයයි විතරයි අර කලින් කතාවේ හොල්මනට ලයින් පාර දාපු ඒක නෙවේ ඉතින් කොහොම හරි අපි දෙන්න විතරයි දෙනාට නැගිටලා හිටියේ අනිත් ඔක්කොමල කරති මුලින්ම කඩල නිදි

    ඉතින් අපි දෙනාත් නාමල් අයියගේ සිංදුවකුත් අහගෙන එද්දී ඒක පාරටම රතුපාට තඩි සී ටී බී බස් එකක් අවේ නැතා ඉස්සරහට හප්පොච්චියෙ අපිට යන ඉඩක් නෙතුව ගිය පාරේ ඉතින් අයිය වාහනේ එල්ලුව පාරේ අයිනට අප්පටසිරි ඒ අයින ඉවරවෙන්නේ මහා ප්‍රපතෙකින් වාහනේ හිටිය කගේ හෝ ඔරලෝසුවේ හොද කමට මචන්ලා වාහනේ පල්ලෙහට නොවෙටී බේරුනේ ලොකු ගලක වෙදිලා

    ගලේ වෙදුන පාරට ඔක්කොමල නෙගිටල බෙලුව මොකෝ උනේ කියලා ඒත් ඒ වෙනකොටත් මචන්ලා අර ආව බස් එකක් පෙන්ඩ තිබ්බේ නැ. කොහොමත් වාහනේ ගලේ වෙදුන පාරට ඉස්සර රෝදෙයෝ තව මොකක් හරි එකකුයි කැඩිල තිබ්බේ ඉතින් එළිවෙනකන් එතන ඉදල උදේම ගරාජ් එකකට ගියාම තමයි දැන්න ගත්තේ එතන කාලෙකට කලින් බස් එකක් පෙරලිලා ඔක්කොමල මැරුනා කියලා :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: lahirumax0

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මොන බොරුද බස් එකක් කියන්නේ අජීවි දෙයක්නේ.අජීවි දේවල් කොහොමද හොල්මන් වෙන්නේ.
    :P:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොන බොරුද බස් එකක් කියන්නේ අජීවි දෙයක්නේ.අජීවි දේවල් කොහොමද හොල්මන් වෙන්නේ.
    :P:P

    එතකොට ඒක ඇතුලේ ඉදල තියෙන්නෙත් අජීවී උන වෙනද ඇති එකනේ උන මෙරිල තියෙන්නේ නේද බන්?:angry::angry::angry:

    උබ අහල තියනවද බිලි ගන්න තැන් ගැන අන්න ඒ වගේ තැනක් තමයි මෙතනත්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් එහෙම මිනිස්සු හොල්මන් වුනාට ,බස් එකක් හොල්මන් වෙන්නෙ බෑනේ.ටිකක් මොලය වෙහෙසලා කල්පනා කරපන්. මැරිච්ච මිනිස්සුන්ගේ හොල්මන් පාරේ ඉඳීවි.ඒ වුනාට බස් එකක් කොහොමද තියෙන්නේ.බස් එක කොහොමද හොල්මන් කරන්නේ කියලා පැහැදිලි කරපන්.
    අනිත් එක හොල්මන් කියන්නේ මනස්ගාත. හොල්මන් කියන එක ඇත්තනම් මචන්,ඒකට මේ ලෝකයේ පැහැදිලි සාක්ෂි මේ වෙනකොට තියෙන්න ඕනී.මොලයක් නැතිව කිසිම ජීවයක් පවතින්නේ නෑ.මොලයක් නැතිව කාටවත් හිතන්න බෑ. බස් ඇක්සිඩන් එකක් සැලසුම් කරලා පෙන්වන්න ලොකු චින්තන ශක්තියක් ඕනි නේද?
    මචන් අනම් මනම් සයිට් එක ඔයාගේ නේද.ඒක මචන් පුලුවන්නම් ඊ නිවුස් එකේ හරි ඉන්ෆොලන්කා එකේ හරි ඇඩ්වටයිස් කරපන්.එතකොට ජනප්‍රිය වේවී.
     
    අනේ මන දන්නේ නැ බන් මන මේක ගොතල කීව කතාවක් නෙවේ මන එස දෙකට දැක්ක සිද්දියක්, මන හොල්මන් දැකල තියනවා බන් මේ වෙද්දී තුන වතාවක් මගේ ජීවිතේ

    අනම්මනං සයිට් ඒක මගේ නෙවේ බන් ඒක ගොඩක් පරණ සයිට් එකක්නේ එකට හොදට ට්‍රැෆික් ඒක තියනවනේ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Youtube එකේ මම දැක්ක හොල්මන් කාර් සිද්දියක්..මේකත් එහෙම සීන් එකක් වගේ!

    ඔවු බන් මේක ඇත්ත කතාවක්