හොල්මන් කතා කරලිය අංක දෙක
ඔන්න එහෙනම් කස්ටියගේ බවලත් ඉල්ලීම පරිදි දෙවැනි කතාවත් ලියන්න පටන් ගත්ත සිංහල ලිවීමේදී ඇතිවන ගෙටලු පිළිබද මාගේ බවලත් ශෝකය
ඔන්න මචන්සලා අපි කට්ටිය පවුලේ ඔක්කොමල ට්‍රිප් එකක් ගියා කතරගම මේ වෙද්දී මම 8 වසරේ විතර ඇති අපි ඉතින් කතරගම ගිහින් පහුවෙනිදා යාල හරහා ඒ දවස්වල පන බයෙන් තමයි මේ කියන පාරේ ආවේ කොහොම හරි ඉතින් එහෙම ඇවිත් ඇල්ල වෙල්ලවාය හරහා එද්දී උබල දන්නවනේ හම්බවෙනවා රාවනා ඇල්ල ඉතින් ඔන්න ඕකෙන් නාල එහෙම අපි එතනින් පිටත් වෙද්දී බන් කොහොමත් 11 නම පහුවෙලා ඇති ඉතින් එතන ඉදන් දන්නවනේ පාරත් කොහොමද කියලා පට්ට වංගු ඒ මදිවට හෙලනේ ඉතින් කොහොම හරි ඔහොම ටිකක් එද්දී කස්ටිය සේපට නිදි ඉස්සරහ හිටියේ මයි අපේ ලොකු අයිය කාරයයි විතරයි අර කලින් කතාවේ හොල්මනට ලයින් පාර දාපු ඒක නෙවේ ඉතින් කොහොම හරි අපි දෙන්න විතරයි දෙනාට නැගිටලා හිටියේ අනිත් ඔක්කොමල කරති මුලින්ම කඩල නිදි
ඉතින් අපි දෙනාත් නාමල් අයියගේ සිංදුවකුත් අහගෙන එද්දී ඒක පාරටම රතුපාට තඩි සී ටී බී බස් එකක් අවේ නැතා ඉස්සරහට හප්පොච්චියෙ අපිට යන ඉඩක් නෙතුව ගිය පාරේ ඉතින් අයිය වාහනේ එල්ලුව පාරේ අයිනට අප්පටසිරි ඒ අයින ඉවරවෙන්නේ මහා ප්රපතෙකින් වාහනේ හිටිය කගේ හෝ ඔරලෝසුවේ හොද කමට මචන්ලා වාහනේ පල්ලෙහට නොවෙටී බේරුනේ ලොකු ගලක වෙදිලා
ගලේ වෙදුන පාරට ඔක්කොමල නෙගිටල බෙලුව මොකෝ උනේ කියලා ඒත් ඒ වෙනකොටත් මචන්ලා අර ආව බස් එකක් පෙන්ඩ තිබ්බේ නැ. කොහොමත් වාහනේ ගලේ වෙදුන පාරට ඉස්සර රෝදෙයෝ තව මොකක් හරි එකකුයි කැඩිල තිබ්බේ ඉතින් එළිවෙනකන් එතන ඉදල උදේම ගරාජ් එකකට ගියාම තමයි දැන්න ගත්තේ එතන කාලෙකට කලින් බස් එකක් පෙරලිලා ඔක්කොමල මැරුනා කියලා