ඇත්ත...
බුදු දහම අදටත් හෙටටත් හැමදාටමත් වලංගු දහමක්..
හරියටම හරි මචන්. බුදුධහම කියන්නේ හුදෙක් මිත්යා මත යැපෙන දෙයක් නොව විද්ද්යාත්මක දර්ශනයකි. හොඳ ත්රෙඩ් එකක් මචන් Rep 5+
ඇත්ත...
බුදු දහම අදටත් හෙටටත් හැමදාටමත් වලංගු දහමක්..
බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත
“ඒ නිසා බුද්ධිමත් තැනැත්තා රාත්රි හොල්මන්වලට බිය වන්නේ නැහැ. රාතී්ර ඇත්තේත් දහවල තිබූ දේ ම පමණයි.”


