හොල්මන් මන්දිරය ***********

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    හොල්මන් මන්දිරය ***********

    හැමදේකින්ම සම්පූර්ණ වෙච්ච එළකිරි එකට මගෙන් මෙන්න
    "හොල්මන් මන්දිරයක්"

    SCREAM.jpg


    ඔයාල අත්දැකපු ඇඟ කිළිපොලා යන
    හිත නවතින හොල්මන් කථා මෙතන පෝස්ට් කරන්න..

    ඊට පස්සෙ අපේ එළකිරි සෙට් එක රෑ වෙලා හොල්මන් මන්දිරේට ගොඩ වෙලා යන්න..

    දන්න කථා/තමන්ට වෙච්ච කථා/ගෙවල් පැත්තෙ වෙනවයි කියන කථා ඔක්කොම දාන්න..

    මගෙනම් අත්දැකපු එකක්ම තියෙනව..
    හෙමිහිට දාන්නම්..
     

    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    කට්ටිය නිදියන්න කලින් ඇද යට බැලුවොත් නරකද?

    බැරි වෙලාවත් මිනියක් තිබ්බොත්?