pain gahapan! :D:D:D:D:D:D
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Sep 2, 2011 #22 ඔන්න මාත් ලොවෙත් නැ කියල සෙට් වුන හොදේ.
ShanikDJs Member Jan 14, 2009 8,505 221 0 ඇමරිකාවේ Sep 2, 2011 #23 http://www.elakiri.com/forum/showthread.php?t=1183479 මල් බබා සහ නයි හතලිහ
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Sep 2, 2011 #27 අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්.... මම නම් හොල්මන් වලට බය නෑ.... ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm
අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්.... මම නම් හොල්මන් වලට බය නෑ.... ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,602 113 Blob Storage www.37innovate.com Sep 2, 2011 #28 ShanikDJs said: http://www.elakiri.com/forum/showthread.php?t=1183479 මල් බබා සහ නයි හතලිහ Click to expand... aha uba ai ewilla neda sunimal
ShanikDJs said: http://www.elakiri.com/forum/showthread.php?t=1183479 මල් බබා සහ නයි හතලිහ Click to expand... aha uba ai ewilla neda sunimal
Arcadian Well-known member Mar 1, 2011 2,947 2,126 113 Sep 2, 2011 #29 crozz said: කට්ටිය නිදියන්න කලින් ඇද යට බැලුවොත් නරකද? බැරි වෙලාවත් මිනියක් තිබ්බොත්? Click to expand... Mona magulak karanawada ban nidaganna hadana welawe....
crozz said: කට්ටිය නිදියන්න කලින් ඇද යට බැලුවොත් නරකද? බැරි වෙලාවත් මිනියක් තිබ්බොත්? Click to expand... Mona magulak karanawada ban nidaganna hadana welawe....
priyanka_hdp Well-known member Sep 9, 2006 2,635 1,671 113 Stockholm Sep 3, 2011 #30 අපේ ගෙවල් ලඟ නැති උනා ලගදි නැන්දා කෙනෙක් ලොරියක වැදිලා තමයි නැති උනේ එයා.කොහොම කොහොම හරි මෙයා නැතිවෙලා තුන් මාසේ ලං වෙන දවසක්.. අපේ පැත්තෙම කෙනෙක් වැඩ ඇරිල ගෙදර එනවා.අපේ පැත්ත පට්ට කළුවරයි රෑට.ඒ මදිවට රෑට බසුත් නෑ.ඉතින් පයින් ඕනේ එන්න.ලස්සනම වැඩේ කියන්නෙ පයින් එනකොට මුලින් පාරෙ වම් අත පැත්තෙන් සෙට් වෙන්නෙ ගමේ කනත්ත.. ඉතින් ඉතින් අපේ කථා නායකයත් එනවලු වැඩ ඇරිලා 10ට විතර.කොහොම හරි මෙයාට එද්දි කනත්ත ලගඳි සෙට් වෙලා ගෑණු කෙනෙක් දම් පාට ඇඳගත්ත.ඉතින් මෙයත් එක්ක ගෑණු කෙනෙක් සමාන්තරව පාරේ අනිත් පැත්තෙන් ඇවිත්.මෙයත් ගණන් අරන් නෑ.මොකද මිනිස්සු ඒ වෙලාවටත් වැඩ ඇරිල යන එන නිසා.. වැඩේ කියන්නෙ මේ ගෑණු කෙනා අනතුරට ලක් වුනේ ගේ ලගදිමයි.අර මනුස්සයත් එක්ක ආව කෙනත් එක පාරටම අර ගේ ලගදි උඩට ගියාලු.පස්සෙ බැලින්නම් සීන් එකක් තමයි දැකලා තියෙන්නේ. පුදුමෙ කියන්නෙ මේ ගෑණු කෙනත් නැති වෙනකොට ඇදන් ඉදලා තියෙන්නෙත් දම් පාට එකක්..
අපේ ගෙවල් ලඟ නැති උනා ලගදි නැන්දා කෙනෙක් ලොරියක වැදිලා තමයි නැති උනේ එයා.කොහොම කොහොම හරි මෙයා නැතිවෙලා තුන් මාසේ ලං වෙන දවසක්.. අපේ පැත්තෙම කෙනෙක් වැඩ ඇරිල ගෙදර එනවා.අපේ පැත්ත පට්ට කළුවරයි රෑට.ඒ මදිවට රෑට බසුත් නෑ.ඉතින් පයින් ඕනේ එන්න.ලස්සනම වැඩේ කියන්නෙ පයින් එනකොට මුලින් පාරෙ වම් අත පැත්තෙන් සෙට් වෙන්නෙ ගමේ කනත්ත.. ඉතින් ඉතින් අපේ කථා නායකයත් එනවලු වැඩ ඇරිලා 10ට විතර.කොහොම හරි මෙයාට එද්දි කනත්ත ලගඳි සෙට් වෙලා ගෑණු කෙනෙක් දම් පාට ඇඳගත්ත.ඉතින් මෙයත් එක්ක ගෑණු කෙනෙක් සමාන්තරව පාරේ අනිත් පැත්තෙන් ඇවිත්.මෙයත් ගණන් අරන් නෑ.මොකද මිනිස්සු ඒ වෙලාවටත් වැඩ ඇරිල යන එන නිසා.. වැඩේ කියන්නෙ මේ ගෑණු කෙනා අනතුරට ලක් වුනේ ගේ ලගදිමයි.අර මනුස්සයත් එක්ක ආව කෙනත් එක පාරටම අර ගේ ලගදි උඩට ගියාලු.පස්සෙ බැලින්නම් සීන් එකක් තමයි දැකලා තියෙන්නේ. පුදුමෙ කියන්නෙ මේ ගෑණු කෙනත් නැති වෙනකොට ඇදන් ඉදලා තියෙන්නෙත් දම් පාට එකක්..
priyanka_hdp Well-known member Sep 9, 2006 2,635 1,671 113 Stockholm Sep 12, 2011 #31 : ) sanath ekanayake said: අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්.... මම නම් හොල්මන් වලට බය නෑ.... ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm Click to expand... ekath dahan kollo........dan
: ) sanath ekanayake said: අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්.... මම නම් හොල්මන් වලට බය නෑ.... ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm Click to expand... ekath dahan kollo........dan