හොල්මන් මන්දිරය ***********

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    cartoon_ghost.png

    ඔන්න මාත් ලොවෙත් නැ කියල සෙට් වුන හොදේ.
    :shocked: ;) :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්....
    මම නම් හොල්මන් වලට බය නෑ....
    ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    කට්ටිය නිදියන්න කලින් ඇද යට බැලුවොත් නරකද?

    බැරි වෙලාවත් මිනියක් තිබ්බොත්?


    Mona magulak karanawada ban nidaganna hadana welawe....:angry::angry::angry:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    අපේ ගෙවල් ලඟ නැති උනා ලගදි නැන්දා කෙනෙක් ලොරියක වැදිලා තමයි නැති උනේ එයා.කොහොම කොහොම හරි මෙයා නැතිවෙලා තුන් මාසේ ලං වෙන දවසක්..
    අපේ පැත්තෙම කෙනෙක් වැඩ ඇරිල ගෙදර එනවා.අපේ පැත්ත පට්ට කළුවරයි රෑට.ඒ මදිවට රෑට බසුත් නෑ.ඉතින් පයින් ඕනේ එන්න.ලස්සනම වැඩේ කියන්නෙ පයින් එනකොට මුලින් පාරෙ වම් අත පැත්තෙන් සෙට් වෙන්නෙ ගමේ කනත්ත..
    ඉතින් ඉතින් අපේ කථා නායකයත් එනවලු වැඩ ඇරිලා 10ට විතර.කොහොම හරි මෙයාට එද්දි කනත්ත ලගඳි සෙට් වෙලා ගෑණු කෙනෙක් දම් පාට ඇඳගත්ත.ඉතින් මෙයත් එක්ක ගෑණු කෙනෙක් සමාන්තරව පාරේ අනිත් පැත්තෙන් ඇවිත්.මෙයත් ගණන් අරන් නෑ.මොකද මිනිස්සු ඒ වෙලාවටත් වැඩ ඇරිල යන එන නිසා..
    වැඩේ කියන්නෙ මේ ගෑණු කෙනා අනතුරට ලක් වුනේ ගේ ලගදිමයි.අර මනුස්සයත් එක්ක ආව කෙනත් එක පාරටම අර ගේ ලගදි උඩට ගියාලු.පස්සෙ බැලින්නම් සීන් එකක් තමයි දැකලා තියෙන්නේ.
    පුදුමෙ කියන්නෙ මේ ගෑණු කෙනත් නැති වෙනකොට ඇදන් ඉදලා තියෙන්නෙත් දම් පාට එකක්..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    : )

    අම්මෝ හෙට දවල් මම දන්න කතාව කියන්නම්....
    මම නම් හොල්මන් වලට බය නෑ....
    ඒ උනාට හොල්මන් ලට රෑ එහෙ මෙහෙ යන්න තියෙන නිසා දවල්ටම කියන්නm

    ekath dahan kollo........dan