:shocked: :shocked: :shocked: ඇත්තටම හොල්මන් කියලා දෙයක් තියෙනවද.? එහෙම එවුන් ජාතියක් ඉන්නවද.? උන්ට අපිට පේන විදිහට එන්න පුලුවනිද.? නිකං මට අහන්න හිතුනා.Because ඊයේ අපේ ඔෆිස් එකේ Movie Night එක. පෙන්නුවේ Insidious Movie එක