හොල්මන්_තියෙයිද?
අපේ පැත්තේ ගෙයක් තියනව එකේ මිනිහෙක් මැරිලා කුණු වෙලා ගඳ ගහනකොට තමා හම්බ වෙලා තියෙන්නෙ.
ඊට පස්සේ මේ ගේ කවුරුවත් ගත්තේ නැහැ, කුලියට දෙන්න හැදුවත් කවුරුට් ගන්නෙ නැහැ.
මගේ යාලුවෙක්ට මේ පැත්තේ ජොබ් එකක් හම්බ වෙලා එයා ගෙයක් හොයනව නවතින්න, මම අර ගෙදර අයිති කරගෙන් ඇහුවහම කිව්ව රුපියක් 5000 හරි දෙන්නම් කියල. key money එපා කිව්ව.
අද කාලේ ඔය ගානකට ගෙයක් ගන්න බෑනෙ, අඩුම ගානෙ 10000 වත් වෙනවනේ. අර සීන් එක නිසා තමා අඩුවට දෙන්නෙ.
යාළුවා එන්නෙ wife එක්ක, නොකිය හොඳ නැති නිසා මම සීන් එක පොරට කිව්ව. මිනිහට ගානක් නෑ ඌ කියනව හොල්මන් තිබ්බොත් බලාගන්නම් ඒක සෙට් කරනන් කියල.
හැබැයි එයාගේ wife පොඩ්ඩක්වත් කැමති නෑ මොකද එයාට බබෙක් හම්බ වෙන්නත් ඉන්නෙ.
මට තියන ප්‍රශ්නේ මේක සෙට් කරල මොකක් හරි අවුලක් වෙයිද? එන්න කලින් ඒ ගෙට ආරක්ෂාවක් කරන්න ඕනෙද? මොකද මීට කලින් ආපු family දෙකක් වැඩි දවසක් හිටියෙ නැහැ
හැබැයි ඒ ගොඩක් කාලෙකට කලින්. උබල මොකද මේ ගැන හිතන්නෙ?

මිට කලින් හිටිය family දෙකක් වැඩිම උනොත් සයසක් වගේලු හිටියෙ හැබැයි මං අයිති කරගෙන් ඇහුවම කිව්වෙ පිස්සුද මහත්තය මේ අපේ මිනිස්සුන්ගේ බොරුනේ කියල. යාලුවත් කියන්නෙ ඒකම තමා.