හොල්මන්_තියෙයිද?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජිවත් වෙන උන්ටනේ බය වෙන්ඩ ඕනි ..මැරුණට පස්සේ මොකටද බන් බය වෙන්නේ ...රෙද්දේ මනස්ගාත විස්වාස නොකර එන්ඩ කියපන් යාලුවට
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොල්මන් අවතාර තියෙනවා වගකීමෙන් කියන්නෙ....

    :oo::oo::oo::oo:වගකීමෙන් කියනවා කියන්නේ උබට පුලුවන්ද පෙන්නන්න ?
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    අඩුවට දෙන ඕන කුණු ගොඩක් අරගන්න එපා බං අනික යාලුවෙක්ට මරාලයක් සෙට් කරන්න උබට පවු නැද්ද? හොල්මන් තිබ්බා හෝ නැතා කියමුකෝ බැරිවෙලාවත් වත් මොනා හරි වුනොත් කුලියට වඩා ගානක් යනවා සනීප කරන්න .. වෙන තැනක් සෙට් කරපන් පවු වැඩ නොකර.. හොල්මන් අවතාර තියෙනවා වගකීමෙන් කියන්නෙ.. කොල්ලා බය නොවුනට කෙල්ල බයයි කියන්නෙ දුර්වල මනසක් කෙල්ලට තියෙන්නෙ ඉතින් අදූශ්‍යමාන බලවේගවලට අවශ්‍ය කරන්නෙ දුර්වල මනසක් තියෙනඅය මොකද අඩුකාලයකින් එහෙම අය වට්ටන්න පුළුවන්...

    eka tamai adahas dana ganna thread ekak damme. dan hari mama yaluwata e wage hari yanne na kiwwa.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඕක ගන්න දෙන්න එපා බන්, යාළුවා බය නැති උනාට wife බයි නේ. වැඩිපුරම ළමයෙක් හම්බෙන්නනේ ඉන්නේ. කෙල්ල හිතේ චකිතෙන් එන නිසා වෙන වෙන දේවල් වලට උනත් බය වෙන්න ඉඩ තිනවා. අනික යාලුවට හැම තිස්සේම කෙල්ල ළඟටම වෙලා ඉන්න බැරි වෙඉ නේ. කෙල්ල තනි උන වෙලාවට එකී හොඳටම බයවී බන්. එපා ඔය මෝඩ වැඩේ කරන්න. යාලුවට කියපන් හම්බෙන්න ඉන්න ළමය ගැන හිතන්න කියල. උමගේ බඩේ නෙමෙඉ නේ ඉන්නේ.

    :yes::yes::yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ




    තැන්ක්ස් මචන්. මට pdf කියවන්න කම්මැලි බන්. ඔෆිස් එකෙත් දවසෙම මොනිටරේ දිහා බලාගත්තු ගමන් ඉන්නේ.ආයේ ගෙදර ගිහිල්ලත් ඒක ම කරන්න බෑ.බලන්න ඕනේ ගන්න තැනක්..


    රෙප් 2+


     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0


    තැන්ක්ස් මචන්. මට pdf කියවන්න කම්මැලි බන්. ඔෆිස් එකෙත් දවසෙම මොනිටරේ දිහා බලාගත්තු ගමන් ඉන්නේ.ආයේ ගෙදර ගිහිල්ලත් ඒක ම කරන්න බෑ.බලන්න ඕනේ ගන්න තැනක්..


    රෙප් 2+



    oka hoya ganna na.. poth 3 thiyanawa. internet eke tiyenneth 2 witarai. ali boruwak.
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    පිරිත් දැම්මනම් ඔය මොන හොල්මනක්වත් එන්නේ නෑ
    හීත තමයි කටඩියෙක් ගෙනාවොත් අම්මා උන් නොයෙක් දෙවල් කියලා හොදනැහැ මෙකට මෙහෙම කරන්න ඔන කියලා හෙන කුට්ටියක් කඩා ගනි ,

    යාලුවා බුද්දාගමේ නම් උබත් සෙට් වෙලා පොඩි පිටිතක් කියලා 3 වරුවෙ හරි පිරිත් පැන් ඉහලා බුදු පිලිමයක් තියලා හැමදාහම මල් පුජ කරලා, පිරිත් ඇහෙන්න හවසට හරි උදෙට හරි දාලා , සතුටින් ඉදපන් බන් කී මනි දෙන්නෙත් නැහැ නේ, 5 ක් කියන්නේ අදකාලේ අත උඩෙන් ගෙදර මැරිච්ච උන්ට පින්සිද්ද වෙන්න,ඇයි බන් අපි අපිටම බය වෙන්නේ මැරුණාහම හොල්මන් කිය කියා බය කරන ජිවත් වෙලා ඉන්න උන්ට බය වෙන්නේ නැතුව,
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාලුවට කියපන් ගෙදරට පදිංචියට ගිය ගමන්ම හොද පාර්ටි එකක් දාන්න කියලා අරක්කු ඌරූ මස් එහෙම ගෙනල්ලා ,බජව්වක් දාන්න කියපන් කොල්ලෝ හතර පාස් දෙනෙක් ගෙනල්ලා එහෙම , ඉන් පස්සේ ඔය හොල්මන් පැත්ත පළාතේ එන්නේ නැහැ ..හොද තොයිලයක් කලා වගේ තමයි ඉතිං ,
    (හැබැයි වයිෆ් ෆෙග්නට් නිසා තමයි අවුල ගෑනු කැරපොත්තෙක් පැන්නත් බයවෙන ජාතියක්නේ )
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :oo::oo::oo::oo:වගකීමෙන් කියනවා කියන්නේ උබට පුලුවන්ද පෙන්නන්න ?

    පෙන්නන්න නම් බැරි වෙයි ඒත් අත්දැකීම් තියෙනවා ඒත් ඒවා මේකේ ගහලා උබලා වගෙ එවුන්ගෙන් ලිදට වැටිලා නා ගන්න මටනම් බැහැ.. එ්ක නිසා ඒ කථාව ඇති.. උබ කැමතිනම් විස්වාස කරපන් නැත්තන් නිකන් ඉදපන්.. මන් මේ ත්රෙඩ් එක දාපු කොල්ලට දෙයක් තේරුම් කරන්නයි හැදුවේ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හොල්මන් නම් නැහැ..
    ඔය ගෙදරට ගියාම වයිෆ් කොහොමත් බයෙන් නේහ් ඉන්නෙ..
    ඉතිං ඒකි බයවෙනවා..
    කළුවර වෙලාවක පූසෙක්, මීයෙක් මොනා හරි පෙරළුවත් ඇති බයවෙන්න..

    එහෙම නෑ කියලා බන් අපිට කෙලින්ම කියන්න බෑ...........
    මසැසට පෙනෙන දේ තියනවා නොපෙනනදේ නෑ කියන එක නෙමෙ වෙන්න ඔනී..
    එහෙනන් කවදාවත් අලෝකයේ වර්ණ 7ක් තියනවා කියලා හොයගන්න එකක් නෑ
    අල්ෆා බීටා ගැමා මේ හැම එකක්ම බොරු වෙනවා.....................
    අපේ ඇසට පෙනෙන පරාසට අඩුයි
    ඒවගේම කනට අසෙන පරාසට අඩුයි
    මේවගේ පුන්චි පරාසයක ඉඳගෙන අපි කොහොමද ලොකයේ ඇති නැති දෙවල් ගැන නිිගමන වලට එන්නේ.........:)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බබා හම්බුනාම ඔය ගෙට යන්න කියපන්
    ඔය ගැනී හොල්මන් ඉන්නවා කියල ඔලුවේ තියන් ඉදල පොඩි සද්දෙටත් බයවෙයි
    බබාට හොද නැහැ එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113


    තැන්ක්ස් මචන්. මට pdf කියවන්න කම්මැලි බන්. ඔෆිස් එකෙත් දවසෙම මොනිටරේ දිහා බලාගත්තු ගමන් ඉන්නේ.ආයේ ගෙදර ගිහිල්ලත් ඒක ම කරන්න බෑ.බලන්න ඕනේ ගන්න තැනක්..
    රෙප් 2+

    පොතක් පෙරලගෙන කියවනකොට පොඩි ගතියක් තියෙනව නේ බං.. :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචන් හොල්මන් කියන්නෙ ගොන් පාර්ට්, ඒ උනට උගෙ ගෑනි කැමති නැතිනම් උට එන්න එපා කියපන්. නිසා ඔය ගැන හිතල Mentally අවුල් උනොත් ඒක ලමයට හොද නෑ. උබටත් පවු වලට කරගන්න වේයි.