හිත හයිය නං ඔය මොන හොල්මනක් වත් නෑ බන්,එත් බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් එක්ක එන එක නං අනුමත අකරන්න බෑ. නිකමට හරි බොරුවට බයවෙලා බබාට මොනාහරි උනොත් උඹටත් කේස් වැටෙයි ඔන්න.
වයිෆ් බය නම් සෙට් කරලා දෙන්න එපා. ස බලන්නේමොකක් හරි උනොත් ඔක්කෝම උබේ පිටින් යන්නෙ. යාලුවගේ වයිෆ් උබල දෙන්නව තරහා කරලා තමයි පස්.


උඔ කොග්ගල නිලමේ ගේ කතා ටිකක් කියවපන් කෝ තේරෙයි...



yaluwata enna epa kiwwa. thanks hamotama reply kalata.
