හොල්මන

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    හොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද
     
    • Like
    Reactions: kinkon

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,762
    19,709
    113
    rumi ruban hodai porage katha mama sahenna kiyawala tiyanwa issara lankadeepa eke liyana kaale idalama. Mokakda siddiya.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Ah ehenm ara pora hodai thawa p n widyakulapathiyat hodai wadeta
    😅ඌ බොරු කරන්නෙ. උගේ ළගට ගියා ම විසදුමක් දෙන්නෙ නෑ. ගාණ වැඩි කර කර සති ගණන් ගෙන්නනවා. බඩේ අමාරුවක් තිබිල අපේ ගෙවල් ළග මනුස්සයෙක් අරන් ගියා. මැරෙනකම් ම ගියා වැඩක් නෑ. උගේ අටිකල් නම් දානව බොරු ලිය ලිය. ඌට ඩිග්‍රියකුත් නෑ. පත්තර වල කතා ලියල පොර වෙච්ච එකෙක් බන්. උගෙ ළගට ගිහින් හොද උන අය ඉන්නෙ පත්තරෙ විතරයි😅😅
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,762
    19,709
    113
    😅ඌ බොරු කරන්නෙ. උගේ ළගට ගියා ම විසදුමක් දෙන්නෙ නෑ. ගාණ වැඩි කර කර සති ගණන් ගෙන්නනවා. බඩේ අමාරුවක් තිබිල අපේ ගෙවල් ළග මනුස්සයෙක් අරන් ගියා. මැරෙනකම් ම ගියා වැඩක් නෑ. උගේ අටිකල් නම් දානව බොරු ලිය ලිය. ඌට ඩිග්‍රියකුත් නෑ. පත්තර වල කතා ලියල පොර වෙච්ච එකෙක් බන්. උගෙ ළගට ගිහින් හොද උන අය ඉන්නෙ පත්තරෙ විතරයි😅😅
    Adoo sirawata mamath ara tv program walin pattharen thamai danagatte pora gana mama hituwe naha boru karayek kiyala
     
    • Like
    Reactions: reddeckuka

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද
    මේක ස්නායු අඩපණ වුණාම ඇතිවෙන මනස කියන අවයවය ලෙඩ වුණාම හැදෙන කායික රෝගී තත්වයක්.

    මනස ලෙඩ වුණාම මුළු ඇඟම ලෙඩ වෙනවා.

    මේක ඔඩු දිව්වාම උණ හැදෙනවා. හැබැයි හෙව්වට ආසාදනයක් හොයන්න බෑ.

    උණ වැඩි වෙලා විකාර කියවන්නත් ගන්නවා.

    දේශීය වෛද්‍ය ක්‍රමයේ සාර්ථක ප්‍රතිකාර තියෙනවා.
     
    • Love
    Reactions: reddeckuka