රුමී රූබන්හොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද
ඇට ලොකු ගුරුන්නාන්සෙහොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද
mn danna unclek innawa holamanakta baya wechcha poratarumi ruban hodai porage katha mama sahenna kiyawala tiyanwa issara lankadeepa eke liyana kaale idalama. Mokakda siddiya.
Ah ehenm ara pora hodai thawa p n widyakulapathiyat hodai wadetamn danna unclek innawa holamanakta baya wechcha porata
Ah ehenm ara pora hodai thawa p n widyakulapathiyat hodai wadeta
Adoo sirawata mamath ara tv program walin pattharen thamai danagatte pora gana mama hituwe naha boru karayek kiyalaඌ බොරු කරන්නෙ. උගේ ළගට ගියා ම විසදුමක් දෙන්නෙ නෑ. ගාණ වැඩි කර කර සති ගණන් ගෙන්නනවා. බඩේ අමාරුවක් තිබිල අපේ ගෙවල් ළග මනුස්සයෙක් අරන් ගියා. මැරෙනකම් ම ගියා වැඩක් නෑ. උගේ අටිකල් නම් දානව බොරු ලිය ලිය. ඌට ඩිග්රියකුත් නෑ. පත්තර වල කතා ලියල පොර වෙච්ච එකෙක් බන්. උගෙ ළගට ගිහින් හොද උන අය ඉන්නෙ පත්තරෙ විතරයි
![]()
උඹ අද ද දන්නෙ?Adoo sirawata mamath ara tv program walin pattharen thamai danagatte pora gana mama hituwe naha boru karayek kiyala
කාවද දැක්කේ?හොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද
ඕකගේ කියවිල්ල තරම් වැඩ හොඳ නෑ කියල මාත් අහල තියෙනවාඋඹ අද ද දන්නෙ?කීදෙනෙක් බනිනව ද ඕකට
![]()
අමුබොරු කාරයාඕකගේ කියවිල්ල තරම් වැඩ හොඳ නෑ කියල මාත් අහල තියෙනවා
මේක ස්නායු අඩපණ වුණාම ඇතිවෙන මනස කියන අවයවය ලෙඩ වුණාම හැදෙන කායික රෝගී තත්වයක්.හොල්මන වලට බය උනම channel කරන්න හොඩ docek උබල දන්නවද