හොලිවුඩ් නළු බෘස් විලිස් ගොළු වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    බෲස් විලිස් තවදුරටත් කතා නොකරනු ඇත.
    බෲස් විලිස්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සහය වූ ග්ලෙන් ගෝර්ඩන් කැරන් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට මෙසේ පැවසීය: " ඔහු නිතරම කතා කිරීමට පුරුදු වී සිටි අයෙක්. නමුත්, ඔහුට දැන් සම්පූර්ණයෙන්ම කතා කළ නොහැක. මේ පිළිබඳව කිසිවෙකු දැනගැනීම, ඔහුට අවශ්‍ය නොවීය. ඔහු දැන් කියවන්නේ නැත. ඒ සියලු භාෂා කුසලතාවන් ඔහුට තවදුරටත් නොමැත, ඒත් ඔහු තවමත් බෲස්"

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    මං ඔය ගැන මීට අවුරුදු එක හමාරකටත් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්මා. පව්, තව සෑහෙන කාලයක් රගපාන්න අවස්ථාව තිබ්බ දක්ෂ නළුවෙක්. :(

    🙁📽🎥 ප්‍රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" රෝගී තත්ත්වයක් හේතුවෙන් රංගන ක්ෂේත්‍රයෙන් සමුගනී 🎥📽🙁
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    bruce-willis-sixth-sense.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සමහර මිනිස්සු ජිවිතේ යන්න පුළුවන් උපරිම උඩට ගිහිල්ලා වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටෙනවා. අවුරුදු විස්සකට කලින් මිනිස්සු බෲස් විලිස්ගේ වගේ ජිවිතයක් ප්‍රාර්ථනා කරාට අද දවසේ අපි ගෙවන ජිවතයක් බෲස් විලිස් ප්‍රාර්ථනා කරනවා ඇති.අනුන් එක්ක තමන්ගේ ජිවිතේ කම්පෙයා කරන්නේ නැතුව ලැබිච්ච ජිවිතේ සතුටින් ගතකරපල්ලා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052

    dawase kiyamana ban.
    Apith me puluwan kale arawa ne mewa ne gaga salli humba karanna dagalanawa.
    puluwan kale sathutin inna 1 thama watinne.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360

    ❤️