බෲස් විලිස් තවදුරටත් කතා නොකරනු ඇත.
බෲස් විලිස්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සහය වූ ග්ලෙන් ගෝර්ඩන් කැරන් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට මෙසේ පැවසීය: " ඔහු නිතරම කතා කිරීමට පුරුදු වී සිටි අයෙක්. නමුත්, ඔහුට දැන් සම්පූර්ණයෙන්ම කතා කළ නොහැක. මේ පිළිබඳව කිසිවෙකු දැනගැනීම, ඔහුට අවශ්‍ය නොවීය. ඔහු දැන් කියවන්නේ නැත. ඒ සියලු භාෂා කුසලතාවන් ඔහුට තවදුරටත් නොමැත, ඒත් ඔහු තවමත් බෲස්"