මෙහෙම ත්රෙඩ් එකක් දාන්න සිද්ද වුනේ අද හත්වෙනි පුද්ගලයත් PM එකක් දාලා තියෙනව සයිට් එකක් ගැන අහල. ඒකේ වෙනස්කම් ටික කරන්න කියල දුන්නම අවසානෙට කියනව අයියේ මේක wp hosting එකක්ලු. cpanel කියල එකක් දුන්නේ නැති ලු. wp logins විතරලු දුන්නේ. cpanel logins කොහෙද ඇහුවම එහෙම එකක් hosting වලට ලැබුනේ නැතිලු. තව කෙනෙක් එනව මචන් robot txt වල case එකක් කියනව. සෑහෙන වෙලාවක් discussion එක ගිහින් cpanel login ඉල්ලුවම cpanel නෙවෙයි ලු. wordpress hosting ලු. මටත් තේරෙන්නේ නෑ ඒ අය මොනවද කියන්නේ කියල වෙලාවකට. ඔය වගේ තව කීපදෙනෙක්ම ඉන්නව.
මෙච්චරයි කියන්න තියෙන්නෙ hosting ගැන නොදැන hosting ගන්න අයට
- ගන්නවනම් cpanel hosting එකක් ගන්න හැමවෙලාවකම. ඒක ලංකාවේද වෙන රටකද අදාල නෑ. ඕන එකක්. මොකද සයිට් එකේ අයිතිය තමන්ට තියෙන්න ඕන. වෙන කෙනෙක්ගේ හොස්ට් එකක් ඇතුලේ සයිට් එකක් හදල ඒකේ WP logins විතරක් නම් තමන්ට ලැබෙන්නේ ඒකේ ඇති තේරුම මොකද්ද? blogger එකක් හදාගන්න එක ඊට හොදයි නේ බැලුවම. තමන්ගේ සයිට් එකේ content එකට තියෙන security එක මොකද්ද? සල්ලි නැත්නම fried රයිස් 10කට, කොත්තු 10කට වියදම් වෙන සල්ලි, අරක්කු සිගරට් වෙන ආතල් ගන්න වියදම් වෙන සල්ලි එකතු කරල ඒක කරන්න. නැත්නම් දවස් දෙකක් කොහේ හරි වැඩකට යන්න. දවස් දෙකයි තමන්ගේ අනාගතේ වෙනුවෙන් කොහේ හරි වැඩකට යන්න ඕන දවසෙ කුලියට. එහෙමයි සල්ලි හොයාගන්නේ අවංකවම උවමනාවක් තියෙනවනම්.
ලංකාවේ hosting sell කරන අයටත් මෙච්චර තමයි කියන්න තියෙන්නේ
- දෙයක් හරියට අවංකව කරන්න බැරි නම් ඒක නොකර ඉන්න. තමන්ගේ හෘද සාක්ෂිය වටින්නේ අවසානේ මේ ජීවිතේ. ඒ නිසා හරියට උපයන්න.
මෙහෙම ත්රෙඩ් එකක් වෙනමම දාන්න වුනේ දැන් මේ 7 වෙනි කෙනා ආවේ අනාත වෙලා. කියලම ඇති වුන නිසයි ත්රෙඩ් එකක් දාන්නේ. මගේ දැනට යන ත්රෙඩ් සහ මගේ ඉස්සරහට අපි කරන්න යන තව ගොඩක් දේවල් හරියට කරන්න නම් තමන්ට කියල cpanel එකක් තියෙන තමන්ට තමන්ගේ host එකේ අයිතිය තියෙන hosting service පාවිච්චි කරන්න. ඉස්සරහට තව ගොඩක් දේවල් අපි කරනවා ඇඩ්සෙන්ස් වලට අමතරව. අඩුම මේවා කරගන්න බැරි වුනත් තමන්ගේ කියල host එකවත් තමන්ට තියෙන්න ඕන. මම recommend කරන්නේ යන්නේ නෑ මෙතන කිසිම service එකක්. ලංකාවේ හොඳ service තියෙනවා. foreign services තියෙනව. තමන්ට කියල හොඳ දෙයක් බලල ගන්න. තමන්ට කියල fund එකක් හදල වැඩට බහින්න. ඒක තමන්ගේ ජීවිතේට වුනත් අදාල දෙයක්. ඕනම දෙයක් කරද්දි ඒ වෙනුවෙන් මුලික වියදම තමන් උපයල ඒක මත තමන්ගේ කරන්න යන දේ ගොඩ නගන්න ඕන. එතකොටයි ශක්තිමත් මානසිකත්වයකින්, කැපවීමකින් වැඩ කරන්න පුලුවන්. එහෙම කරන්න බැරි නම් එහෙම හිතන්න මනස ශක්තිමත් නැත්නම් මේ දේවල් නොකර ඉන්න. කලත් මට කමක් නෑ. අනාගෙන ඉවර වෙලා inbox එන්න එපා. මගේ වෙලාවත් අපරාදේ. තරහකට නෙවෙයි කියන්නේ. ඇත්තටම ඒක තේරුමක් නැති දෙයක් නිසා. යම් දේක foundation එකම අනාගන්නවනම් හරියට desisions making කරන්නේ නැත්නම් කොහොමද ජිවිතේ කරන දේවල් දියුනු කරන්නේ? ඉස්සරහට යන්නේ?

Last edited: