හොස්ටින් වලින් අනාත වෙලා එන අයට

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න සිද්ද වුනේ අද හත්වෙනි පුද්ගලයත් PM එකක් දාලා තියෙනව සයිට් එකක් ගැන අහල. ඒකේ වෙනස්කම් ටික කරන්න කියල දුන්නම අවසානෙට කියනව අයියේ මේක wp hosting එකක්ලු. cpanel කියල එකක් දුන්නේ නැති ලු. wp logins විතරලු දුන්නේ. cpanel logins කොහෙද ඇහුවම එහෙම එකක් hosting වලට ලැබුනේ නැතිලු. තව කෙනෙක් එනව මචන් robot txt වල case එකක් කියනව. සෑහෙන වෙලාවක් discussion එක ගිහින් cpanel login ඉල්ලුවම cpanel නෙවෙයි ලු. wordpress hosting ලු. මටත් තේරෙන්නේ නෑ ඒ අය මොනවද කියන්නේ කියල වෙලාවකට. ඔය වගේ තව කීපදෙනෙක්ම ඉන්නව.

    1593670604518.png

    මෙච්චරයි කියන්න තියෙන්නෙ hosting ගැන නොදැන hosting ගන්න අයට
    - ගන්නවනම් cpanel hosting එකක් ගන්න හැමවෙලාවකම. ඒක ලංකාවේද වෙන රටකද අදාල නෑ. ඕන එකක්. මොකද සයිට් එකේ අයිතිය තමන්ට තියෙන්න ඕන. වෙන කෙනෙක්ගේ හොස්ට් එකක් ඇතුලේ සයිට් එකක් හදල ඒකේ WP logins විතරක් නම් තමන්ට ලැබෙන්නේ ඒකේ ඇති තේරුම මොකද්ද? blogger එකක් හදාගන්න එක ඊට හොදයි නේ බැලුවම. තමන්ගේ සයිට් එකේ content එකට තියෙන security එක මොකද්ද? සල්ලි නැත්නම fried රයිස් 10කට, කොත්තු 10කට වියදම් වෙන සල්ලි, අරක්කු සිගරට් වෙන ආතල් ගන්න වියදම් වෙන සල්ලි එකතු කරල ඒක කරන්න. නැත්නම් දවස් දෙකක් කොහේ හරි වැඩකට යන්න. දවස් දෙකයි තමන්ගේ අනාගතේ වෙනුවෙන් කොහේ හරි වැඩකට යන්න ඕන දවසෙ කුලියට. එහෙමයි සල්ලි හොයාගන්නේ අවංකවම උවමනාවක් තියෙනවනම්.

    ලංකාවේ hosting sell කරන අයටත් මෙච්චර තමයි කියන්න තියෙන්නේ
    - දෙයක් හරියට අවංකව කරන්න බැරි නම් ඒක නොකර ඉන්න. තමන්ගේ හෘද සාක්ෂිය වටින්නේ අවසානේ මේ ජීවිතේ. ඒ නිසා හරියට උපයන්න.

    මෙහෙම ත්‍රෙඩ් එකක් වෙනමම දාන්න වුනේ දැන් මේ 7 වෙනි කෙනා ආවේ අනාත වෙලා. කියලම ඇති වුන නිසයි ත්‍රෙඩ් එකක් දාන්නේ. මගේ දැනට යන ත්‍රෙඩ් සහ මගේ ඉස්සරහට අපි කරන්න යන තව ගොඩක් දේවල් හරියට කරන්න නම් තමන්ට කියල cpanel එකක් තියෙන තමන්ට තමන්ගේ host එකේ අයිතිය තියෙන hosting service පාවිච්චි කරන්න. ඉස්සරහට තව ගොඩක් දේවල් අපි කරනවා ඇඩ්සෙන්ස් වලට අමතරව. අඩුම මේවා කරගන්න බැරි වුනත් තමන්ගේ කියල host එකවත් තමන්ට තියෙන්න ඕන. මම recommend කරන්නේ යන්නේ නෑ මෙතන කිසිම service එකක්. ලංකාවේ හොඳ service තියෙනවා. foreign services තියෙනව. තමන්ට කියල හොඳ දෙයක් බලල ගන්න. තමන්ට කියල fund එකක් හදල වැඩට බහින්න. ඒක තමන්ගේ ජීවිතේට වුනත් අදාල දෙයක්. ඕනම දෙයක් කරද්දි ඒ වෙනුවෙන් මුලික වියදම තමන් උපයල ඒක මත තමන්ගේ කරන්න යන දේ ගොඩ නගන්න ඕන. එතකොටයි ශක්තිමත් මානසිකත්වයකින්, කැපවීමකින් වැඩ කරන්න පුලුවන්. එහෙම කරන්න බැරි නම් එහෙම හිතන්න මනස ශක්තිමත් නැත්නම් මේ දේවල් නොකර ඉන්න. කලත් මට කමක් නෑ. අනාගෙන ඉවර වෙලා inbox එන්න එපා. මගේ වෙලාවත් අපරාදේ. තරහකට නෙවෙයි කියන්නේ. ඇත්තටම ඒක තේරුමක් නැති දෙයක් නිසා. යම් දේක foundation එකම අනාගන්නවනම් හරියට desisions making කරන්නේ නැත්නම් කොහොමද ජිවිතේ කරන දේවල් දියුනු කරන්නේ? ඉස්සරහට යන්නේ?
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    බුම්ප්

    oya kiyanne Easy WP hosting.
    oka package patta labai. goduk aya argena resell karanawa..
    c-panel / domain control / email arwa mewa nehe.

    site aeka load weneth domain name wala record aekuk redirect karala

    මාත් දැක්කා ඕකෙ ඇඩ් එකක්, පලවෙනි මාස තුන free දෙනව කියල තිබ්බා...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉතින් බන් දැන් VPS ම තියනවා මාසෙට 3$ ඉඳන්, ගොඩක් රෙපියුඩට් හොස්ටින් ප්‍රොවයිඩර්ලා දෙන ඒව. එහෙම එකේ ඇයි මේ වගේ තැන් වල හොස්ට් කරන්නෙ
    කාටත් සයිට් එක දාගන්නත් ඕන ස්පීඩ්නුත් ඕන ලාබෙටත් ඕන එහෙම කරන්න ගියාම තමයි මේ වගේ ඒවට අහු වෙන්නෙ. මේව දෙන්නෙ අන්ලිමිටඩ් බෑන්ඩ්විත් අන්ලිමිටඩ් ස්පේස් කියලනේ, හොස්ටින් දෙන උනුත් දන්නවා ඒ වගේ තැනක හොස්ට් කරන්න එන්නෙ කිසිම එකෙක් බලන්නෙ නැති සයිට් එකක් නිසා කියලා ඒක නිසා උන්ට බයවෙන්න කිසි දෙයක් නැහැ ස්පේස්/බැන්ඩ්විත් වැඩිපුර යූස් කරාවි කියලා
     
    • Like
    Reactions: TechnWeb

    අනේ මන්ද බන්. නොදන්න කමද නැත්නම් තමන් කරන දෙට කැපවීමක් නැති කමද කියල මට තේරෙන්නේ නෑ. මගේ පහසුවට මම ත්‍රෙඩ් එක දැම්මේ. නැත්නම් මට කමක් නෑ බන් ඕන තැනකින් අරගත්තට. එහෙම අරන් තියෙනම් inbox එන්න එපා කියන්නයි මේක දැම්මේ. PMම 40කට විතර reply කරනව ආවාම මේ පැත්තට. ඒවා අස්සට මේවත් ආවම එපා වෙනව. ඒක නිසා වෙනමම දැම්මා.
     
    • Love
    Reactions: supunrav

    ඔවු
    මගේ ඩිවලොප්මන්ට්/ටෙස්ටින් වලටත් මම අඩුම තරමෙ AWS Light sail එකක් ගන්නවා, 10$ට වගේ තියන ඒව පට්ටම සිරා ගේමක් නැතුව හොඳ සයිට් එකක් ප්‍රොඩක්ශන් උනත් දාන්න පුලුවන්
    මම හිතන්නෙ linode/Digital Ocean වල තවත් ලාබයි
    ස්පීඩ් ගැන එහෙමත් බයවෙන්න දෙයක් නැහැ, ඕන උනොත් ගේමක් නැතුව ස්කේල් කරගන්නත් පුලුවන්
    ගොඩක් උන් හිතන්නෙ කොහේ හොස්ට් කරත් එකම තමයි කියලානේ, ගොඩක් වෙලාවට ඒකයි ඔයවගේ ඒවයෙ දාගන්නෙ
     
    • Like
    Reactions: hasithayad

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඉතින් බන් දැන් VPS ම තියනවා මාසෙට 3$ ඉඳන්, ගොඩක් රෙපියුඩට් හොස්ටින් ප්‍රොවයිඩර්ලා දෙන ඒව. එහෙම එකේ ඇයි මේ වගේ තැන් වල හොස්ට් කරන්නෙ
    කාටත් සයිට් එක දාගන්නත් ඕන ස්පීඩ්නුත් ඕන ලාබෙටත් ඕන එහෙම කරන්න ගියාම තමයි මේ වගේ ඒවට අහු වෙන්නෙ. මේව දෙන්නෙ අන්ලිමිටඩ් බෑන්ඩ්විත් අන්ලිමිටඩ් ස්පේස් කියලනේ, හොස්ටින් දෙන උනුත් දන්නවා ඒ වගේ තැනක හොස්ට් කරන්න එන්නෙ කිසිම එකෙක් බලන්නෙ නැති සයිට් එකක් නිසා කියලා ඒක නිසා උන්ට බයවෙන්න කිසි දෙයක් නැහැ ස්පේස්/බැන්ඩ්විත් වැඩිපුර යූස් කරාවි කියලා

    kawda denne $3 walata
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    WP file manager install කරලා ඕන දේ කරගන්න පුලුවන්. ඒ උනාට Cpanel ඇක්සස් නැති එක නං අවුලක් තමයි. හැබැයි රුපියලට අස්සය ගන්ඩයි නේරංජනා ගඟෙං පන්නන්ඩයි දෙකම බෑනේ.
     
    • Haha
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    WP file manager install කරලා ඕන දේ කරගන්න පුලුවන්. ඒ උනාට Cpanel ඇක්සස් නැති එක නං අවුලක් තමයි. හැබැයි රුපියලට අස්සය ගන්ඩයි නේරංජනා ගඟෙං පන්නන්ඩයි දෙකම බෑනේ.

    kahawanuwak dila bari weyda paninna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ලංකාවේ එවුන් කරන චාටර් වැඩ නිසා හරියට host එකක් කරන එකෙටවත් කරන්න බෑ ශික් ඔය වගේ එවුන් හොයලා ඔකුන්ගේ ඇට දෙක තලන්න ඕනේ :angry::angry:

    මම host එකක් කරනවා මම Panel එක හැමෝටම දෙනවා.
     
    • Like
    Reactions: TechnWeb

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔවු
    මගේ ඩිවලොප්මන්ට්/ටෙස්ටින් වලටත් මම අඩුම තරමෙ AWS Light sail එකක් ගන්නවා, 10$ට වගේ තියන ඒව පට්ටම සිරා ගේමක් නැතුව හොඳ සයිට් එකක් ප්‍රොඩක්ශන් උනත් දාන්න පුලුවන්
    මම හිතන්නෙ linode/Digital Ocean වල තවත් ලාබයි
    ස්පීඩ් ගැන එහෙමත් බයවෙන්න දෙයක් නැහැ, ඕන උනොත් ගේමක් නැතුව ස්කේල් කරගන්නත් පුලුවන්
    ගොඩක් උන් හිතන්නෙ කොහේ හොස්ට් කරත් එකම තමයි කියලානේ, ගොඩක් වෙලාවට ඒකයි ඔයවගේ ඒවයෙ දාගන්නෙ
    සිරාවටම මත් VPS ක් අරගෙන මාසෙට 3.5$ ගෙවනවා. මට ඕනේ විදියට ඔකොම කරගන්න පුළුවන්